2016 ගිම්හාන ඔලිම්පික්

Games of the XXXI Olympiad
A green, gold and blue coloured design, featuring three people joining hands in a circular formation, sits above the words "Rio 2016", written in a stylistic font. The Olympic rings are placed underneath.
සත්කාරක නගරයරියෝ ඩි ජැනිරෝ, බ්‍රසීලය
තේමාවA new world
(පෘතුගීසි: Um mundo novo)
සහභාගී වන ජාතීන්207
සහභාගී වන ක්‍රීඩකයන්8,255 confirmed (more than 10,500 expected)
ඉසව්306 in 28 sports
සමාරම්භක උත්සවයඅගෝස්තු 5
අවසන් දින උත්සවයඅගෝස්තු 21
ක්‍රීඩාංගනයමරකානා ක්‍රීඩාංගනය


2016 ගිම්හාන ඔලිම්පික්, නිළ වශයෙන් Games of the XXXI Olympiad සහ Rio 2016 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලයි.

2009 ඔක්තෝබර් 2 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදී පැවති 121 වැනි IOC සැසියේදී 2016 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර නිවේදනය කරන ලදි. 2016 අගෝස්තු 5 දින සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර 2016 අගෝස්තු 21 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත.

  • 2016 ඔලිම්පික් උලෙළ සඳහා සහභාගීවන රටවල්

2016 ඔලිම්පික් උලෙළ සඳහා සහභාගීවන රටවල්

සහභාගීවන ජාතික ඔලිම්පික් කමිටු
  • ඇෆ්ගනිස්තානය (3)
  • ඇල්බේනියාව (6)
  • ඇල්ජීරියාව (67)
  • ඇමරිකන් සැමෝවා (4)
  • අන්දෝරාව (5)
  • ඇන්ගෝලාව (25)
  • ඇන්ටිගුවා සහ බාබියුඩා (9)
  • ආජන්ටිනාව (213)
  • ආමේනියාව (33)
  • ආරුබාව (7)
  • ඕස්ට්‍රේලියාව (421)
  • ඔස්ට්‍රියාව (71)
  • අසර්බයිජානය (56)
  • බහමාස් (28)
  • බහරේනය (35)
  • බංගලාදේශය (7)
  • බාබඩෝස් (12)
  • බෙලරූස් (121)
  • බෙල්ජියම (108)
  • බෙලීස් (3)
  • බෙනින් (6)
  • බර්මියුඩා (8)
  • භූතානය (2)
  • බොලීවියාව (12)
  • බොස්නියාව සහ හර්සෙගොවිනාව (11)
  • බොට්ස්වානාව (12)
  • බ්‍රසීලය (465) (සත්කාරකත්වය)
  • බ්‍රිතාන්ය වර්ජින් දූපත් (4)
  • බෲනායි (3)
  • බල්ගේරියාව (51)
  • බර්කිනා ෆාසෝ (5)
  • බුරුන්ඩි (9)
  • කාම්බෝජය (6)
  • කැමරූන් (24)
  • කැනඩාව (314)
  • කේප් වර්ඩ් (5)
  • කේමන් දූපත් (5)
  • මධ්යම අප්‍රිකානු ජනරජය (6)
  • චැඩ් රාජ්යය (2)
  • චිලී (42)
  • චීනය (413)
  • චීන තායිපේ (60)
  • කොලොම්බියාව (147)
  • කොමරෝස් දිවයින (4)
  • කොංගෝ ජනරජය (10)
  • කුක් දූපත් (9)
  • කොස්ටා රීකා (10)
  • ක්‍රෝඒෂියාව (87)
  • කියුබාව (120)
  • සයිප්‍රසය (16)
  • චෙක් ජනරජය (105)
  • කොංගෝ රාජ්යය (4)
  • ඩෙන්මාර්කය (122)
  • ජිබූටි (7)
  • ඩොමිනිකා (2)
  • ඩොමිනිකන් ජනරජය (29)
  • ඉක්වදෝරය (38)
  • ඊජිප්තුව (120)
  • එල් සැල්වදෝරය (8)
  • සමක ගිනියාව (2)
  • එරිට්රියාව (12)
  • එස්තෝනියාව (45)
  • ඉතියෝපියාව (34)
  • මයික්රොනීසියා ඒකාබද්ධ ජනපදය (5)
  • ෆීජී (51)
  • ෆින්ලන්තය (56)
  • ප්රංශය (395)
  • ගැබොන් (6)
  • ගැම්බියාව (4)
  • ජෝර්ජියාව (39)
  • ජර්මනිය (425)
  • ඝානාව (14)
  • එක්සත් රාජධානිය (366)
  • ග්‍රීසිය (95)
  • ග්‍රනාඩා (6)
  • ගුවාම් (5)
  • ග්වාතමාලාව (21)
  • ගිනියාව (5)
  • ගිනි බිසවු (5)
  • ගයනාව (6)
  • හයිටි (10)
  • හොන්ඩියුරාස් (26)
  • හොංකොං (38)
  • හංගේරියාව (160)
  • අයිස්ලන්තය (8)
  • ස්වාධීන ඔලිම්පික් ක්‍රීඩකයින් (9)
  • ඉන්දියාව (124)
  • ඉන්දුනීසියාව (28)
  • ඉරානය (64)
  • ඉරාකය (23)
  • අයර්ලන්තය (77)
  • ඊශ්‍රායලය (48)
  • ඉතාලිය (309)
  • අයිවරි කෝස්ට් (12)
  • ජැමෙයිකාව (68)
  • ජපානය (338)
  • ජෝර්දානය (8)
  • කසක්ස්තානය (104)
  • කෙන්යාව (89)
  • කිරිබතී (3)
  • කොසෝවෝ (8)
  • කිරිගිස්තානය (19)
  • ලාඕසය (6)
  • ලැත්වියාව (34)
  • ලෙබනනය (9)
  • ලෙසතෝ (8)
  • ලයිබීරියාව (2)
  • ලිබියාව (7)
  • ලයිචෙන්ස්ටයින් (3)
  • ලිතුවේනියාව (67)
  • ලක්සම්බර්ග් (10)
  • මැසඩෝනියාව (6)
  • මැඩගස්කරය (6)
  • මලාවි (5)
  • මැලේසියාව (32)
  • මලදිවයින (4)
  • මාලි (6)
  • මෝල්ටාව (7)
  • මාෂල් දූපත් (5)
  • මොරිටානියා (2)
  • මුරුසිය (12)
  • මෙක්සිකෝව (125)
  • මෝල්දෝවා (23)
  • මොනාකෝ (3)
  • මොන්ගෝලියාව (43)
  • මොන්ටිනිග්‍රෝ (34)
  • මොරොක්කෝව (51)
  • මොසැම්බික් (6)
  • මියන්මාරය (7)
  • නැමීබියාව (10)
  • නාවුරු (2)
  • නේපාලය (7)
  • නෙදර්ලන්තය (242)
  • නවසීලන්තය (199)
  • නිකරගුවා (5)
  • නයිජර් (6)
  • නයිජීරියාව (75)
  • උතුරු කොරියාව (35)
  • නෝර්වේ (62)
  • ඕමානය (4)
  • පාකිස්තානය (7)
  • පලාවු (5)
  • පලස්තීනය (6)
  • පැනමාව (10)
  • පපුවා නිව්ගිනියාව (8)
  • පැරගුවේ (11)
  • පේරු (29)
  • පිලිපීනය (13)
  • පෝලන්තය (243)
  • පෘතුගාලය (92)
  • පුවටෝ රීකෝ (42)
  • කටාර් (38)
  • සරණාගත ඔලිම්පික් කණ්ඩායම (10)
  • රුමේනියාව (97)
  • රුසියාව (282)
  • රුවන්ඩාව (8)
  • ශාන්ත කිට්ස් සහ නේවිස් (7)
  • ශාන්ත ලුසියා (5)
  • ශාන්ත වින්සන්ට් සහ ග්රෙනාඩින්ස් (4)
  • සැමෝවා (8)
  • සැන් මරීනෝ (5)
  • සාඕ තෝමේ හා ප්රින්සිප් (3)
  • සෞදි අරාබිය (12)
  • සෙනෙගල් (22)
  • සර්බියාව (104)
  • සීෂෙල්ස් (10)
  • සියෙරා ලියොන් (4)
  • සිංගප්පූරුව (25)
  • ස්ලෝවැකියාව (51)
  • ස්ලෝවේනියා (61)
  • සොලමන් දූපත් (3)
  • සෝමාලියාව (2)
  • දකුණු අප්‍රිකාව (137)
  • දකුණු කොරියාව (205)
  • දකුණු සුඩානය (3)
  • ස්පාඤ්ඤය (306)
  • ශ්‍රි ලංකාව (9)
  • සුඩානය (6)
  • සුරිනාම් (6)
  • ස්වාසිලන්තය (2)
  • ස්වීඩනය (152)
  • ස්විට්සර්ලන්තය (104)
  • සිරියාව (7)
  • ටජිකිස්තානය (7)
  • ටැන්සානියා (7)
  • තයිලන්තය (54)
  • ටිමෝර්-ලෙසතේ (3)
  • ටෝගෝ (5)
  • ටොන්ගා (7)
  • ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ (32)
  • ටියුනීසියාව (61)
  • තුර්කිය (103)
  • ටර්ක්මෙනිස්තානය (9)
  • තුවාලු (1)
  • උගන්ඩාව (21)
  • යුක්‍රේනය (203)
  • එක්සත් අරාබි එමීර් රාජ්යය (13)
  • එක්සත් ජනපදය (554)
  • උරුගුවේ (17)
  • උස්බෙකිස්තානය (70)
  • වනවාටු (4)
  • වෙනිසියුලාව (87)
  • වියට්නාමය (23)
  • වර්ජින් දූපත් (7)
  • යේමනය (4)
  • සැම්බියාව (7)
  • සිම්බාබ්වේ (31)

කාල සටහන

This is currently based on the schedule released on the same day as ticket sales began, 31 March 2015.[1]

All dates are Brasília Time ( UTC–3)
OC සමාරම්භක උත්සවය ඉසව් තරඟ 1 රන් පදක්කම් ඉසව් EG ප්‍රදර්ශන gala CC සමාප්ති උත්සවය
අගෝස්තු 3
බදා
4
බ්‍රහස්
5
සිකු
6
සෙන
7
ඉරි
8
සඳු
9
අඟහ
10
බදා
11
බ්‍රහස්
12
සිකු
13
සෙන
14
ඉරි
15
සඳු
16
අඟහ
17
බදා
18
බ්‍රහ
19
සිකු
20
සෙන
21
ඉරි
රන් පදක්කම් ඉසව්
Ceremonies ( සමාරම්භක / සමාප්ති) OC CC
දුනු විදීම 1 1 1 1 4
මළල ක්‍රීඩා 3 5 4 5 5 4 6 7 7 1 47
බැඩ්මින්ටන් 1 1 2 1 5
පැසිපන්දු 1 1 2
බොක්සිං 1 1 1 1 1 1 3 4 13
ඔරු පැදීම Slalom 1 1 2 16
Sprint 4 4 4
පාපැදි Road cycling 1 1 2 18
Track cycling 1 2 2 1 1 3
BMX 2
Mountain biking 1 1
කිමිදුම් 1 1 1 1 1 1 1 1 8
අශ්වාරෝහක 2 1 1 1 1 6
කඩු හරඹ 1 1 1 1 2 1 1 1 1 10
හොකී 1 1 2
පාපන්දු 1 1 2
ගොල්ෆ් 1 1 2
ජිම්නාස්ටික් Artistic 1 1 1 1 4 3 3 EG 18
Rhythmic 1 1
Trampolining 1 1
හෑන්ඩ්බෝල් 1 1 2
ජූඩෝ 2 2 2 2 2 2 2 14
නවීන පංචප්‍රයාමය 1 1 2
ඔරු පැදීම 2 4 4 4 14
සත් සාමාජික රග්බි 1 1 2
රුවල් ඔරු තරග 2 2 2 2 2 10
වෙඩි තැබීම 2 2 2 1 2 1 2 2 1 15
පිහිනුම් 4 4 4 4 4 4 4 4 1 1 34
සමකාලික පිහිනුම් 1 1 2
මේස පන්දු 1 1 1 1 4
ටයිකොන්ඩෝ 2 2 2 2 8
ටෙනිස් 1 1 3 5
තුන් ප්‍රයාමය 1 1 2
වොලිබෝල් Beach volleyball 1 1 4
Indoor volleyball 1 1
වෝටර් පෝලෝ 1 1 2
බර ඉසිලීම 1 2 2 2 2 2 1 1 1 1 15
මල්ලව පොර 2 2 2 3 3 2 2 2 18
රන් පදක්කම් ඉසව් එකතුව 12 14 14 15 20 19 24 21 22 17 25 16 23 22 30 12 306
සමුච්චිත එකතුව 12 26 40 55 75 94 118 139 161 178 203 219 242 264 294 306
අගෝස්තු 3
බදා
4
බ්‍රහ
5
සිකු
6
සෙන
7
ඉරි
8
සඳු
9
අඟ
10
බදා
11
බ්‍රහ
12
සිකු
13
සෙන
14
ඉරි
15
සඳු
16
අඟ
17
බදා
18
බ්‍රහ
19
සිකු
20
සෙන
21
ඉරි
රන් පදක්කම් ඉසව්


  1. "Tickets". NOC*NSF. 31 March 2015. සම්ප්‍රවේශය 6 May 2015. 
Other Languages
беларуская (тарашкевіца)‎: Летнія Алімпійскія гульні 2016 году
føroyskt: Summar-OL 2016
Bahasa Indonesia: Olimpiade Musim Panas 2016
norsk nynorsk: Sommar-OL 2016
srpskohrvatski / српскохрватски: Olimpijada 2016
Simple English: 2016 Summer Olympics
oʻzbekcha/ўзбекча: Yozgi Olimpiada oʻyinlari 2016