ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස්
ෂර්ලොක් හෝම්ස් චරිතය
Sherlock Holmes Portrait Paget.jpg
1904දී සිඩ්නි පැජට් අදින ලද ෂර්ලොක් හෝම්ස්ගේ රූපයක්
පළමු පෙනීසිටීම

ලෝහිත වර්ණයෙන් අධයයනයක්
තනන ලද්දේ

සර් ආතර් කොනන් ඩොයිල්
තොරතුරු
ස්ත්‍රී/පුරුෂ භාවයපුරුෂ
වෘත්තියඋපදේශක රහස්පරීක්ෂක
පවුලමයික්‍රොෆ්ට් හෝම්ස් (සොහොයුරා)
ජාතිකත්වයබ්‍රිතාන්‍ය

ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන “උපදේශක රහස් පරීක්ෂකයෙකි.

1887 ප්‍රකාශනයක මුලවරට දකින්නට ලැබුන හෝම්ස්, ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකථා 56ක් තුල දිගහැරෙයි. මුල්ම නවකතාව ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක්, බීටන්ගේ නත්තල් වාර්ෂිකය නම් සගරාවේ 1887 කලාපයේත්, දෙවැන්නවූ, සිව්දෙනාගේ සලකුණ, ලිපින්කොට්ගේ මාසික සගරාව නම් සගරාවේ, 1890දීත් ප්‍රකාශයට පත් විය. 1891දී, “බොහිමියාවේ අර්බුධය”න් ආරම්භකර ස්ට්‍රෑන්ඩ් සගරාවේ පලවූ ප්‍රථම කෙටි කතා මාලාව සමග මෙම චරිතයට ඇති ජනප්‍රියත්වය විශාල ලෙස වර්ධනය විය; එතැන් පටන් 1927 දකවා කාලය තුල එයාට බැදුන තවත් කෙටිකතා මාලාවක් සහ නවකතා දෙකක්ද පලවිය. 1880 සිට 1914 දක්වා කාලය පුරා මෙම කතා මාලාව දිවෙයි.

කතා හතරක් හැර අනි සියලුම කතා ලියා ඇත්තේ, හෝම්ස්ගේ මිතුරා සහ අපදාන කතෘවන දොස්තර ජෝන් එච්. වොට්සන් විසින් ලියන ආකාරයෙන් වන අතර, දෙකක් (“සුදුමැලි සොල්දාදුවා” සහ “සිංහ කේෂර”) ෂර්ලොක් හෝම්ස් විසින්ම ලියවෙන ආකාරයටත්, තවත් දෙකක් (“මැසරින් පාෂාණය” සහ“ඔහුගේ අවසන් ආචාරය”) තුන්වන පාර්ශවයක් අතින් ලියවෙන ආකාරයටත් ලියා ඇත. කතා දෙකකදී . (“මුස්ග්‍රෙව් චාරිත්‍රය” සහ “ග්ලෝරියා ස්කොට්” ) හෝම්ස් වොට්සන්ට මූලික කථාව සිය මතකයෙන් පවසන අතර වොට්සන් කථාව ලියා තබයි. ප්‍රථම සහ අවසන් නවකතාවන ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක් සහ භීතියේ නිම්නය යන දෙකෙහිම, හෝම්ස් හො වොට්සන් නොදුටු තෙවැනි පාර්ශව කථාවක්ද අඩංගුය.

පටුන

Other Languages
العربية: شرلوك هولمز
asturianu: Sherlock Holmes
azərbaycanca: Şerlok Holms
žemaitėška: Šerluoks Huolmsos
Bikol Central: Sherlock Holmes
беларуская: Шэрлак Холмс
беларуская (тарашкевіца)‎: Шэрлак Голмз
български: Шерлок Холмс
brezhoneg: Sherlock Holmes
bosanski: Sherlock Holmes
čeština: Sherlock Holmes
Ελληνικά: Σέρλοκ Χολμς
Esperanto: Sherlock Holmes
español: Sherlock Holmes
français: Sherlock Holmes
hrvatski: Sherlock Holmes
Հայերեն: Շերլոկ Հոլմս
Bahasa Indonesia: Sherlock Holmes
íslenska: Sherlock Holmes
italiano: Sherlock Holmes
қазақша: Шерлок Холмс
한국어: 셜록 홈즈
Кыргызча: Шерлок Холмс
Lëtzebuergesch: Sherlock Holmes
latviešu: Šerloks Holmss
Malagasy: Sherlock Holmes
македонски: Шерлок Холмс
Bahasa Melayu: Sherlock Holmes
မြန်မာဘာသာ: ရှားလော့ခ်ဟုမ်း
Nāhuatl: Sherlock Holmes
Nederlands: Sherlock Holmes
norsk nynorsk: Sherlock Holmes
português: Sherlock Holmes
română: Sherlock Holmes
русский: Шерлок Холмс
sicilianu: Sherlock Holmes
srpskohrvatski / српскохрватски: Sherlock Holmes
Simple English: Sherlock Holmes
slovenčina: Sherlock Holmes
slovenščina: Sherlock Holmes
српски / srpski: Šerlok Holms
Türkçe: Sherlock Holmes
татарча/tatarça: Шерлок Холмс
українська: Шерлок Холмс
oʻzbekcha/ўзбекча: Sherlock Holmes
Tiếng Việt: Sherlock Holmes
文言: 福爾摩斯
Bân-lâm-gú: Sherlock Holmes
粵語: 福爾摩斯