ලෙබනන් සමුහාණ්ඩුව

ලෙබනන් ජනරජය
اَلْجُمْهُورِيَّة اَللُّبْنَانِيَّة
al-Jumhūrīyah al-Lubnānīyah
République libanaise
ජාතික ගීය:  Lebanese National Anthem
Location of Lebanon
Location of Lebanon
අගනුවර Beirut
33°54′N 35°32′E / 33°54′N 35°32′E / 33.900; 35.533
ජනවාර්ගික කණ්ඩායම්  95% Arab, [infobox 1], 4% Armenian, 1% other [2]
ජාති නාමය Lebanese
රජය Confessionalist, parliamentary republic [3]
 -  President Michel Suleiman
 -  අගමැති Najib Mikati
 -  Speaker of Parliament Nabih Berri
ව්‍යවස්ථාදායකය Chamber of Deputies
ස්වාධීන End of French League of Nations Mandate 
 -  Declaration of Greater ලෙබනන් 1 September 1920 
 -  Constitution 23 May 1926 
 -  Declared 26 November 1941 
 -  Recognized 22 November 1943 
වර්ග ප්‍රමාණය
 -  total 10,452 කිමී2 ( 166th)
4,036 සතරැස් සැත 
 -  ජලය (%) 1.6
ජනගහණය
 -  2008 ඇස්තමේන්තුව 4,224,000 [4] ( 124th)
 -  ඝණත්වය 404/කිමී2 ( 25th)
1,046/සතරැස් සැත
දදේනි ( ක්‍රශසා) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $61.581 billion [5] 
 -  ඒක පුද්ගල $15,557 [5] 
දදේනි (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $42.539 billion [5] 
 -  ඒක පුද්ගල $10,746 [5] 
මාසද (2009) 0.803 [6]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය
වේලා කලාපය EET ( UTC+2)
 -  ගිම්හාන ( DST) EEST ( UTC+3)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .lb
ඇමතුම් කේතය 961 [2]

ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ.

  • මූලාශ්‍ර

මූලාශ්‍ර

  1. "Lebanon". Encyclopædia Britannica. 2011. http://www.britannica.com/EBchecked/topic/334152/Lebanon. 
  2. 2.0 2.1 2.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "The Lebanese Constitution" (PDF). Presidency of Lebanon. සම්ප්‍රවේශය 20 August 2011. 
  4. (PDF) World Population Prospects, Table A.1. 2008 revision. http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf. ප්‍රතිෂ්ඨාපනය 22 September 2010. 
  5. 5.0 5.1 5.2 5.3 "Lebanon". International Monetary Fund. සම්ප්‍රවේශය 30 April 2011. 
  6. Human Development Report 2009. The United Nations. Retrieved 5 October 2009


උපුටාදැක්වීම් දෝෂය: "infobox" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="infobox"/> ටැග සොයාගත නොහැකි විය.

Other Languages
Acèh: Lubnan
адыгабзэ: Ливан
Afrikaans: Libanon
Alemannisch: Libanon
አማርኛ: ሊባኖስ
aragonés: Liban
Ænglisc: Libanus
العربية: لبنان
ܐܪܡܝܐ: ܠܒܢܢ
مصرى: لبنان
অসমীয়া: লেবানন
asturianu: El Líbanu
azərbaycanca: Livan
تۆرکجه: لوبنان
башҡортса: Ливан
Boarisch: Libanon
žemaitėška: Lėbans
Bikol Central: Lebanon
беларуская: Ліван
беларуская (тарашкевіца)‎: Лібан
български: Ливан
भोजपुरी: लेबनान
bamanankan: Lubenan
বাংলা: লেবানন
བོད་ཡིག: ལེ་པ་ནོན།
বিষ্ণুপ্রিয়া মণিপুরী: লেবানন
brezhoneg: Liban
bosanski: Liban
ᨅᨔ ᨕᨘᨁᨗ: Lebanon
буряад: Ливан
català: Líban
Chavacano de Zamboanga: Líbano
Mìng-dĕ̤ng-ngṳ̄: Lé-bă-nâung
нохчийн: Ливан
Cebuano: Libano
کوردی: لوبنان
qırımtatarca: Lübnan
čeština: Libanon
kaszëbsczi: Liban
Чӑвашла: Ливан
Cymraeg: Libanus
dansk: Libanon
Deutsch: Libanon
Zazaki: Lubnan
dolnoserbski: Libanon
डोटेली: लेवनान
ދިވެހިބަސް: ލުބުނާން
Ελληνικά: Λίβανος
English: Lebanon
Esperanto: Libano
español: Líbano
eesti: Liibanon
euskara: Libano
estremeñu: Líbanu
فارسی: لبنان
suomi: Libanon
Võro: Liibanon
føroyskt: Libanon
français: Liban
arpetan: Liban
Nordfriisk: Liibanon
Frysk: Libanon
Gaeilge: An Liobáin
Gagauz: Livan
Gàidhlig: Leabanon
galego: Líbano
Avañe'ẽ: Lívano
गोंयची कोंकणी / Gõychi Konknni: लेबनॉन
ગુજરાતી: લેબેનાન
Gaelg: Yn Livaan
Hausa: Lebanon
客家語/Hak-kâ-ngî: Lì-pâ-nun
Hawaiʻi: Lepanona
עברית: לבנון
हिन्दी: लेबनान
Fiji Hindi: Lebanon
hrvatski: Libanon
hornjoserbsce: Libanon
Kreyòl ayisyen: Liban
magyar: Libanon
Հայերեն: Լիբանան
interlingua: Libano
Bahasa Indonesia: Lebanon
Interlingue: Libano
Igbo: Lebanon
Ilokano: Lebanon
Ido: Libano
íslenska: Líbanon
italiano: Libano
日本語: レバノン
Patois: Lebanan
la .lojban.: lu'orgu'e
Basa Jawa: Libanon
ქართული: ლიბანი
Qaraqalpaqsha: Livan
Taqbaylit: Lubnan
Адыгэбзэ: Ливан
Kabɩyɛ: Liibaŋ
Kongo: Lebanon
Gĩkũyũ: Lebanon
қазақша: Ливан
kalaallisut: Lebanon
ភាសាខ្មែរ: លីបង់
한국어: 레바논
Kurdî: Libnan
коми: Ливан
kernowek: Lebnon
Кыргызча: Ливан
Latina: Libanus
Ladino: Levanon
Lëtzebuergesch: Libanon
лезги: Ливан
Limburgs: Libanon
Ligure: Libano
lumbaart: Liban
lingála: Liban
لۊری شومالی: لوبنان
lietuvių: Libanas
latviešu: Libāna
мокшень: Ливан
Malagasy: Libana
олык марий: Ливан
македонски: Либан
മലയാളം: ലെബനാൻ
монгол: Ливан
मराठी: लेबेनॉन
Bahasa Melayu: Lubnan
Malti: Libanu
မြန်မာဘာသာ: လက်ဘနွန်နိုင်ငံ
مازِرونی: لبنان
Dorerin Naoero: Ribanon
Nāhuatl: Libano
Napulitano: Libbano
Plattdüütsch: Libanon
नेपाली: लेबनान
नेपाल भाषा: लेबानन
Nederlands: Libanon
norsk nynorsk: Libanon
norsk: Libanon
Novial: Liban
occitan: Liban
Livvinkarjala: Livanu
Oromoo: Libaanon
ଓଡ଼ିଆ: ଲେବାନନ
Ирон: Ливан
ਪੰਜਾਬੀ: ਲਿਬਨਾਨ
Kapampangan: Libano
Papiamentu: Líbano
Picard: Liban
पालि: लेबनान
Norfuk / Pitkern: Lebanon
polski: Liban
Piemontèis: Lìban
پنجابی: لبنان
Ποντιακά: Λίβανος
پښتو: ليبنان
português: Líbano
Runa Simi: Libanu
română: Liban
русский: Ливан
Kinyarwanda: Libani
संस्कृतम्: लेबनान
саха тыла: Либан
sicilianu: Lìbbanu
Scots: Lebanon
davvisámegiella: Libanon
srpskohrvatski / српскохрватски: Libanon
Simple English: Lebanon
slovenčina: Libanon
slovenščina: Libanon
chiShona: Lebanon
Soomaaliga: Lubnaan
shqip: Libani
српски / srpski: Либан
SiSwati: ILibhanoni
Basa Sunda: Libanon
svenska: Libanon
Kiswahili: Lebanoni
ślůnski: Liban
தமிழ்: லெபனான்
తెలుగు: లెబనాన్
tetun: Líbanu
тоҷикӣ: Лубнон
Türkmençe: Liwan
Tagalog: Lebanon
Tok Pisin: Lebanon
Türkçe: Lübnan
татарча/tatarça: Ливан
chiTumbuka: Lebanon
удмурт: Ливан
ئۇيغۇرچە / Uyghurche: لىۋان
українська: Ліван
اردو: لبنان
oʻzbekcha/ўзбекча: Livan
vèneto: Libano
vepsän kel’: Livan
Tiếng Việt: Liban
West-Vlams: Libanon
Volapük: Libanän
Winaray: Libano
Wolof: Libaa
吴语: 黎巴嫩
მარგალური: ლიბანი
ייִדיש: לבנון
Zeêuws: Libanon
中文: 黎巴嫩
文言: 黎巴嫩
Bân-lâm-gú: Lī-pa-lùn
粵語: 黎巴嫩