ලම්බෝගීනි

ඔටෝමොබිලි ලම්බෝගීනි S.p.A. [1]
වර්ගය පෞද්ගලික [1]
ඉරණම අවුඩි AG (සැප්තැම්බර් 1998) විසින් අත්පත් කර ගැනුණි [2]
ස්ථාපිතය
  • සැන්ටගාටා බොලොඤ්ඤේසේ, ඉතාලිය
  • (30 ඔක්තෝම්බර් 1963 (1963-10-30))
  • ඔටෝමොබිලි ෆෙරූචො ලම්බෝගීනි S.p.A. ලෙසින්
[3]
ප්‍රාරම්භක(යන්) ෆෙරූචියො ලම්බෝගීනි
මූලස්ථානය සැන්ටගාටා බොලොඤ්ඤේසේ, ඉතාලිය [1]
සේවා සරිය ලෝක ව්‍යාප්ත
ප්‍රධාන පුද්ගලයන්
  • ස්ටීවන් වින්කල්මෙන්, සභාපති [1]
  • ෆිලිප්පෝ පරීනි, අධ්‍යක්ෂ, චෙන්ත්‍රෝ ස්ටීලෙ
[4]
කර්මාන්තය
  • මෝටර් රථ නිෂ්පාදනය
  • මෝටර් රථ බෙදාහැරීම
නිෂ්පාදිතයන්
  • අවෙන්තදෝර් LP 700–4
  • ලම්බෝගීනි අවෙන්තදෝර් LP 700-4 රෝඩ්ස්ටර්
  • අවෙන්තදෝර් J
  • ගයියාර්ඩෝ LP 560–4
  • ගයියාර්ඩෝ LP 550–2
  • ගයියාර්ඩෝ LP 570–4
  • සෙස්ටො එලෙමෙන්ටෝ
නිෂ්පාදන ප්‍රතිදානය
  • 1,711 වාහන (2011)
  • 1,227 වාහන (2010)
[5]
ආදායම
  • €268 මිලියන (2011)
  • €227 මිලියන (2010)
[6]
ලාභය
  • -€24 මිලියන (2011) [7]
  • -€57,184 මිලියන (2010)
[8]
මුළු සමකොටස
  • €837 මිලියන (2011) [9]
  • €933.213 මිලියන (2010)
[8]
සේවකයන්
  • 831 (2011)
  • 803 (2010)
[10]
මූලකාරක අවුඩි AG [9] [11]
උපාංගයන්
  • ඩුකාටි මෝටර් හෝල්ඩින් S.p.A.
  • ඉටල්ඩිසයින් ජූජාරෝ S.p.A.
  • MML S.p.A.
  • ෆෝක්ස්වගන් ගෲප් ඉටාලියා S.P.A.
[9] [12]
වෙබ්අඩවිය lamborghini.com


Lamborghini logo.svg

ඔටෝමොබිලි ලම්බෝගීනි S.p.A., හෝ සරල ලෙසින් ලම්බෝගීනි , (ඉතාලියානු:  [lamborˈɡiːni] ( අසන්න)) විසින් ඉතාලියානු සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ සැලසුම, ඉංජිනේරුකරණය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කෙරෙයි. ලම්බෝගීනි හී නිෂ්පාදන පහසුකම් හා මූලස්ථානය පිහිටා ඇත්තේ, ඉතාලියේ, සැන්ටගාටා බොලොඤ්ඤේසේ හීය. 2011දී, ලම්බෝගීනි හී සේවකයන් 831 දෙනා විසින් වාහන 1,711 නිෂ්පාදනය කෙරිණි.

නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි බලවතෙකු වූ ෆෙරූචියො ලම්බෝගීනි විසින් 1963දී ඔටෝමොබිලි ලම්බෝගීනි S.p.A.ඇරඹුවේ, ෆෙරාරි වැනි වෙළෙඳපොලෙහි ප්‍රකිෂ්ඨාපිත මෝටර් රථ වර්ග හා සමග තරග වැදිය හැකි සුවිෂ්ට ගම්භීර දේශාටන මෝටර් රථයක් නිපදවීමේ අභිලාෂය සහිතවය. සමාගම විසින් නිෂ්පාදිත පළමු මාදිලි නිකුත්කෙරුණේ 1960 ගණන් වල මැද භාගයෙහි වන අතර ඒවායේ සුවිෂ්ටතාවය, ජවය හා සුවපහසුව නිසාවෙන්ම ප්‍රසිද්ධියක් ලැබීය.

සටහන්

Other Languages
Afrikaans: Lamborghini
العربية: لامبورغيني
azərbaycanca: Lamborghini
تۆرکجه: لامبورگینی
беларуская: Lamborghini
български: Ламборгини
bosanski: Lamborghini
català: Lamborghini
čeština: Lamborghini
Deutsch: Lamborghini
Ελληνικά: Lamborghini
English: Lamborghini
Esperanto: Lamborghini
español: Lamborghini
euskara: Lamborghini
français: Lamborghini
Gaeilge: Lamborghini
galego: Lamborghini
ગુજરાતી: લામ્બોરગીની
עברית: למבורגיני
hrvatski: Lamborghini
magyar: Lamborghini
Հայերեն: Lamborghini
Bahasa Indonesia: Lamborghini
íslenska: Lamborghini
italiano: Lamborghini
ქართული: Lamborghini
қазақша: Lamborghini
한국어: 람보르기니
Latina: Lamborghini
lietuvių: Lamborghini
latviešu: Lamborghini
മലയാളം: ലംബോർഗിനി
Nāhuatl: Lamborghini
Nederlands: Lamborghini
norsk nynorsk: Lamborghini
occitan: Lamborghini
ਪੰਜਾਬੀ: ਲਾਂਬੋਰਗੀਨੀ
polski: Lamborghini
Piemontèis: Lamborghini
پنجابی: لیمبورگینی
português: Lamborghini
română: Lamborghini
русский: Lamborghini
srpskohrvatski / српскохрватски: Lamborghini
Simple English: Lamborghini
slovenčina: Lamborghini
slovenščina: Lamborghini
српски / srpski: Ламборгини
svenska: Lamborghini
Kiswahili: Lamborghini
తెలుగు: లంబోర్ఘిని
Türkçe: Lamborghini
українська: Lamborghini
Tiếng Việt: Lamborghini
中文: 藍寶堅尼
粵語: 林寶堅尼