මොන්සැන්ටෝ සමාගම

මොන්සැන්ටෝ කම්පන් ඉන්කෝපරේෂන්
වර්ගයපොදු සමාගම
ස්ථාපිතයSt. Louis, Missouri, U.S.
(1901; 117 වසරකට පෙර (1901))
ප්‍රාරම්භක(යන්)John Francis Queeny
මූලස්ථානයCreve Coeur, Missouri, U.S.
ප්‍රධාන පුද්ගලයන්Hugh Grant
(Chairman, President and CEO)[1]
කර්මාන්තයකෘෂිව්‍යාපාර
නිෂ්පාදිතයන්වල්නාශක, කෘමිනාශක, ජාන වෙනස්කල බෝග බීජ
ආදායම
  • US$ 15.9 billion (2014)[2]
  • US$ 14.861 billion (2013) [3]
  • US$ 13.504 billion (2012) [3]
මෙහෙයුම් ආදායම
  • US$ 3.57 billion (2013) [3]
  • US$ 3.148 billion (2012) [3]
ශුද්ධ ආදායම
  • US$ 2.482 billion (2013) [3]
  • US$ 2.045 billion (2012) [3]
මුළු වත්කම්
  • US$ 20.664 billion (2013) [4]
  • US$ 20.224 billion (2012) [3]
මුළු සමකොටස
  • US$ 12.728 billion (2013) [4]
  • US$ 12.036 billion (2012) [4]
සේවකයන්~21,900 (FY 2013)[5]
වෙබ්අඩවියmonsanto.com/


අ.එ.ජ. අයිතිය සහිත බහුජාතික සමාගමකි. රසායනික පළිබෝධනාශක සහ ජාන වෙනස්කල බෝග බීජ මෙහි ව්‍යාපාරයයි.

ආන්දෝලන සහ සමාගමට එරෙහි නෛතික ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව

රජරට වකුගඩු රෝගයට මෙම සමාගම රවුන්ඩ් අප් නමින් නිපදවන ග්ලයිෆොසෙට් රසායනය හේතුවන බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම රසායනය තහනම් කර ඇත [6][7][8]. එම තහනම ඉවත්කරවා ගැනීමට මෙම සමාගම මහත් වියදමක් සහ පරිශ්‍රමයක් දරනු ලබයි[9].


Other Languages
العربية: مونسانتو
български: Monsanto
brezhoneg: Monsanto
català: Monsanto
čeština: Monsanto
Cymraeg: Monsanto
dansk: Monsanto
Deutsch: Monsanto
Ελληνικά: Monsanto
English: Monsanto
Esperanto: Monsanto
español: Monsanto
eesti: Monsanto
euskara: Monsanto
فارسی: مونسانتو
suomi: Monsanto
français: Monsanto
עברית: מונסנטו
hrvatski: Monsanto
magyar: Monsanto
Bahasa Indonesia: Monsanto
한국어: 몬산토
lietuvių: Monsanto
latviešu: Monsanto
македонски: Монсанто
Nederlands: Monsanto (bedrijf)
norsk: Monsanto
polski: Monsanto
português: Monsanto (empresa)
română: Monsanto
русский: Monsanto Company
Scots: Monsanto
srpskohrvatski / српскохрватски: Monsanto
slovenčina: Monsanto
српски / srpski: Monsanto
svenska: Monsanto
українська: Monsanto
中文: 孟山都
Bân-lâm-gú: Monsanto
粵語: 孟山都