ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 14,359 කි.

විශේෂාංග ලිපිය

Zahntempel Kandy.jpg

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. ( තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

පුවතකින් බිඳක්


අතීතයේ අද වැනි දිනෙක ...

ජනවාරි 18: හිරු බැසයාමත් සමගම මව්ලිඩ් ඇරඹේ ( ෂියා ඉස්ලාම් ආගම, 2014);

තවත් සිදුවීම්: ජනවාරි 17 ජනවාරි 18 ජනවාරි 19

විශේෂාංග පින්තූරය

සිතාරය

සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.

විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

  • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
  • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
  • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
  • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
  • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
  • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

commons කොමන්ස්
නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
Wikinews විකිපුවත්
විවෘත පුවත්පත් කලාව
(මෙය සිංහලෙන් නොපවතියි)
Wiktionary වික්‍ෂනරි
නිදහස් ශබ්දකෝෂය
Wikibooks විකිපොත්
පෙළපොත් සහ අත්පොත්
Wikiquote විකිකියමන්
උපුටා දැක්වීම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikispecies විකිජීවිවිශේෂ
ජීවි විශේෂ නාමාවලිය
Wikiversity විකිසරසවිය
ඉගෙනීමේ මෙවලම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikivoyage විකිචාරිකා
සංචාරක මාර්ගෝපදේශකය
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikisource විකිමූලාශ්‍ර
මූලාශ්‍ර පාඨ
Wikidata විකිදත්ත
දැනුම් සංචිතය
Meta-Wiki මෙටා-විකි
සම්බන්ධීකරණය
MediaWiki මීඩියාවිකි
විකි මෘදුකාංග සංවර්ධනය

විකිපීඩියා භාෂාවන්

Other Languages
català: Portada
čeština: Hlavní_strana
dansk: Forside
Ελληνικά: Πύλη:Κύρια
English: Main_Page
eesti: Esileht
euskara: Azala
galego: Portada
עברית: עמוד_ראשי
hrvatski: Glavna_stranica
magyar: Kezdőlap
Bahasa Indonesia: Halaman_Utama
Bahasa Melayu: Laman_Utama
Nederlands: Hoofdpagina
norsk nynorsk: Hovudside
srpskohrvatski / српскохрватски: Glavna_stranica
Simple English: Main_Page
slovenčina: Hlavná_stránka
slovenščina: Glavna_stran
српски / srpski: Главна_страна
Türkçe: Ana_Sayfa
українська: Головна_сторінка
Tiếng Việt: Trang_Chính