බ්ලූස්
English: Blues

බ්ලූස් සම්ප‍්‍රදායික මූල අප‍්‍රිකානු අමෙරිකානු ජන සංගීතය, සාම්ප‍්‍රදායික සංගීතය, කන්ටි‍්‍ර සංගීතය.සංස්කෘතික මූල දකුනු දිග එක්සත් ජනපදයේ 19 සියවසේ අග භාගයේ.සංගීත භාණ්ඩ ගිටාර්-පියානෝ - හාමෝනිකා - බේස් ගිටාර් - ඩ‍්‍රම් - සැක්සපෝන් - කටහඩ-ට‍්‍රම්පට් - ට‍්‍රැම්බොන් ප‍්‍රධාන ධාරාවේ ජනප‍්‍රියත්වය බ්ලූස් සංගීත ශ්‍රෙණි හා ස්වර ඛණ්ඩ 20 වන සියවසේ ජනප‍්‍රිය සංගීතයේ බහුල වශයෙන් යොදාගන්නා ලදී . මෙය විශාල බලපෑමක් සිදුකළ සංගීත ක‍්‍රමයකි.ව්‍යුත්පන්න රටා ජෑස්, ආර් ඇන්ඞ් බී, රොක් උපක්‍ෂේත‍්‍ර බුගී-වුගී, සම්භාව්‍ය කාන්තා බ්ලූස්, කන්ටී‍්‍ර බ්ලූස්, ඩෙල්ටා බ්ලූස්, ඉලෙක්ටි‍්‍රක් බ්ලූස්, ෆයිෆ් ඇන්ඞ් ඩ‍්‍රම් බ්ලූස්, ජම්ප් බ්ලූස්, පියානෝ බ්ලූස් සබැඳි ක්ෂේත‍්‍ර බ්ලූස් රොක් ,ජෑස් බ්ලූස් ,පන්ක් බ්ලූස්, සෝල් බ්ලූස් ප‍්‍රාදේශික භාවිතා ඇෆ්රිකන් බ්ලූස්, ඇට්ලන්ටා බ්ලූස්, බි‍්‍රටිෂ් බ්ලූස් ,කැනේඩියන් බ්ලූස්, චිකාගෝ බ්ලූස් ,ඩිට්‍රොයිට් බ්ලූස්, ඊස්ට් කෝස්ට් බ්ලූස්, කෙන්සාස් සිටි බ්ලූස්, ලූසියානා බ්ලූස්, මෙම්පීස් බ්ලූස්, නිව් ඕර්ලින්ස් බ්ලූස්, පෙඩිමොන්ට් බ්ලූස්, සෙන්ට් ලූයිස් බ්ලූස්, ස්වෑම්ප් බ්ලූස්, ටෙක්සාස් බ්ලූස්, වෙස්ට් කෝස්ට් බ්ලූස්


බ්ලූස් යනු කටහඩ හා සංගීත භාණ්ඩ ආශ‍්‍රයෙන් නිර්මාණය කෙරෙන බ්ලූ නෝට්ස් (දුක්ඛ ස්වර) ප‍්‍රමුඛ කොට ගත් සංගීත ප‍්‍රභේදයකි. මෙය අමෙරිකාවේ සිටි අප‍්‍රිකානු අමෙරිකානු ජනතාවගේ බැති ගී, වගා ගී, සැහැලි හා වෙනත් සරල ජන ගී ආශ‍්‍රයෙන් බිහිවුණි. බ්ලූ නෝට්ස් හෙවත් දුක්ඛ ස්වර භාවිතයත් ප‍්‍රශ්නෝතතර (කෝල් ඇන්ඞ් රෙස්පොන්ස්) ක‍්‍රමයේ සංගීතය හා පදරචනා ත් මෙහි අප‍්‍රිකානු ආභාෂය සඳහා සාධක වේ. පසුකාලීනව බ්ලූස් අමෙරිකානු හා බටහිර ජනප‍්‍රිය සංගීතයට මුසු වූ අතර ජෑස්, රිදම් ඇන්ඞ් බ්ලූස්, බ්ලූග‍්‍රාස්, හිප් හොප් හා වෙනත් ජනප‍්‍රිය සංගීත ක‍්‍රම රාශියකට මූල බීජය සැපයීය.



Other Languages
Afrikaans: Blues
Alemannisch: Blues
aragonés: Blues
العربية: بلوز
asturianu: Blues
azərbaycanca: Blüz
башҡортса: Блюз
Boarisch: Blues
žemaitėška: Bliozos
беларуская: Блюз
беларуская (тарашкевіца)‎: Блюз
български: Блус
brezhoneg: Blues
bosanski: Bluz
català: Blues
کوردی: بلووز
čeština: Blues
Cymraeg: Y felan
dansk: Blues
Deutsch: Blues
Ελληνικά: Μπλουζ
English: Blues
Esperanto: Bluso
español: Blues
eesti: Bluus
euskara: Blues
فارسی: بلوز
suomi: Blues
français: Blues
Frysk: Blues
Gaeilge: Na Gormacha
Gàidhlig: Blues
galego: Blues
ગુજરાતી: બ્લૂઝ
עברית: בלוז
हिन्दी: ब्लूज़
Fiji Hindi: Blues
hrvatski: Blues
magyar: Blues
հայերեն: Բլյուզ
Bahasa Indonesia: Blues
Ilokano: Blues
Ido: Blues
íslenska: Blús
italiano: Blues
日本語: ブルース
Jawa: Blues
ქართული: ბლუზი
Kabɩyɛ: Bluzɩ
қазақша: Блюз
ಕನ್ನಡ: ಬ್ಲೂಸ್‌
한국어: 블루스
Кыргызча: Блюз
Latina: Blues
Lëtzebuergesch: Blues
Limburgs: Blues
lietuvių: Bliuzas
latviešu: Blūzs
македонски: Блуз
മലയാളം: ബ്ലൂസ്
монгол: Блюз
кырык мары: Блюз
Bahasa Melayu: Blues
မြန်မာဘာသာ: ဘလူးစ် ဂီတ
Nāhuatl: Blues
Plattdüütsch: Blues
Nedersaksies: Blues
Nederlands: Blues
norsk nynorsk: Blues
norsk: Blues
occitan: Blues
ਪੰਜਾਬੀ: ਬਲੂਜ਼
Papiamentu: Blues
Picard: Blues
polski: Blues
Piemontèis: Blues
پنجابی: بلوز
português: Blues
rumantsch: Blues
română: Blues
русский: Блюз
русиньскый: Блуз
sardu: Blues
sicilianu: Blues
Scots: Blues
srpskohrvatski / српскохрватски: Blues
Simple English: Blues
slovenčina: Blues
slovenščina: Blues
shqip: Blues
српски / srpski: Bluz
svenska: Blues
Kiswahili: Blues
தமிழ்: புளூஸ்
తెలుగు: బ్లూస్
ไทย: บลูส์
Türkçe: Blues
українська: Блюз
oʻzbekcha/ўзбекча: Blyuz
Tiếng Việt: Blues
walon: Blouze
Winaray: Blues
吴语: 蓝调
ייִדיש: בלוז
Yorùbá: Orin blues
中文: 藍調
粵語: 怨曲