බර්නාර්ඩෝ උසේ

බර්නාර්ඩෝ උසේ
Bernado Houssay.JPG
බර්නාර්ඩෝ උසේ
උපතඅප්‍රේල් 10, 1887(1887-04-10)
බුවනෙස් අයර්, ආර්ජන්ටිනාව
මරණයසැප්තැම්බර් 21, 1971(1971-09-21) (වයස 84)
බුවනෙස් අයර්, ආර්ජන්ටිනාව
ජාතිකත්වයආර්ජන්ටිනානු
ක්ෂේත්‍රයන්කායික විද්‍යාව, අන්තරාසර්ගවිද්‍යාව
ප්‍රසිද්ධයට හේතුවග්ලූකෝස්
සංගණ්‍ය ත්‍යාගයන්කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගය (1947)

බර්නාර්ඩෝ ඇල්බර්ටෝ උසේ (අප්‍රේල් 10, 1887 – සැප්තැම්බර් 21, 1971) යනු සතුන්ගේ රුධිර සීනි (ග්ලූකෝස්) ප්‍රමාණය නියාමනය කිරීම වෙනුවෙන් පිටියුටරි හෝර්මෝන වල භූමිකාව සොයාගැනීම සඳහා 1947දී, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගයෙන් අඩක් ලැබූ ආර්ජන්ටිනානු කායික විද්‍යාඥයෙකි.

Other Languages
български: Бернардо Усай
čeština: Bernardo Houssay
français: Bernardo Houssay
Bahasa Indonesia: Bernardo Alberto Houssay
lietuvių: Bernardo Houssay
Nederlands: Bernardo Houssay
português: Bernardo Houssay
Runa Simi: Bernardo Houssay
Simple English: Bernardo Houssay
Kiswahili: Bernardo Houssay
oʻzbekcha/ўзбекча: Bernardo Houssay
Tiếng Việt: Bernardo Houssay