පාවෝ (ගණය)

Pavo
කාලීන ව්‍යාප්තිය: පසුකාලීන මයෝසීන සිට වර්තමානය
Peacock.displaying.better.800pix.jpg
ඉන්දියානු මොනරා (Pavo cristatus) පිල්විදහා සිටින අයුරු
විද්‍යාත්මක වර්ගීකරණය e
රාජධානිය:Animalia
වංශය:Chordata
වර්ගය:Bird
ගෝත්‍රය:Galliformes
කුලය:Phasianidae
උපකුලය:Phasianinae
ගණය:Pavo


ලිනේයස්, 1758

විශේෂ
Белый павлин.jpg

Pavo යනු සැවුල් කුලයට අයත් විශේෂ දෙකකින් සමන්විත ගණයකි. එම විශේෂ දෙක සමග කොංගෝ මොනරා ද ඇතුළත්ව පොදුවේ මොනරා ලෙස හැඳින්වේ.

විශේෂ

ෆොසිල වාර්තා

  • Pavo bravardi (මුල්කාලීන – පසුකාලීන ප්ලියෝසීන) – Gallus moldovicus හෙවත් ඇතැම් අවස්ථාවල moldavicus ලෙස වැරදි අයුරින් උච්චාරණය කෙ‍රෙන විශේෂය කනිෂ්ඨ පර්‍යායනාමයක් විය හැක
  • Gallus aesculapii, ග්‍රීසියෙන් හමුවූ පසුකාලීන මියෝසීන – මුල්කාලීන ප්ලියෝසීන යුගයට අයත් " වලිකුකුළු" විශේෂයකි. ඇතැම්විට මොනර විශේෂයක් වන්නට ද ඇත.

ප්ලියෝසීන යුගයේ බෝල්කන් අර්ධද්වීපය තුළ මොනරුන් (බ්‍රැවර්ඩ්ගේ මොනරා) ptarmigan සමග පැවතී ඇත (Lagopus)[1] ප්ලියෝසීන යුගයේ අවසානය තෙක් මොනරුන් බෝල්කන් අර්ධද්වීපය සහ ගිනිකොණදිග යුරෝපයේ බහුලව ව්‍යාප්ත වී පැවතිණි.[2]

Other Languages
Afrikaans: Pou
aragonés: Pavo (chenero)
العربية: طاووس (جنس)
авар: ТӀавус
azərbaycanca: Tovuz quşu
башҡортса: Тауистар
беларуская: Паўліны
беларуская (тарашкевіца)‎: Паўліны
বাংলা: ময়ূর
brezhoneg: Pavo
català: Pavo
Cebuano: Pavo
čeština: Páv
Чӑвашла: Турткăшсем
Ελληνικά: Παγώνι
English: Pavo (genus)
Esperanto: Pavo
español: Pavo (género)
eesti: Paabulind
euskara: Pavo
français: Pavo
Gaeilge: Péacóg
עברית: טווס
hrvatski: Paunovi
magyar: Pavo
հայերեն: Սիրամարգ
Bahasa Indonesia: Pavo (marga)
Ido: Pavono
italiano: Pavo
日本語: クジャク属
ქართული: ფარშავანგი
қазақша: Павлиндер
한국어: 공작속
Кыргызча: Павлиндер
Latina: Pavo (genus)
Lëtzebuergesch: Pohunn
lietuvių: Povai
latviešu: Pāvi
македонски: Паун
Bahasa Melayu: Burung Merak
Nederlands: Pauwen
norsk: Pavo
occitan: Pavo (genre)
Ирон: Мæлхъ
polski: Pavo
română: Păun
armãneashti: Pâunu
русский: Павлины
संस्कृतम्: मयूरः
srpskohrvatski / српскохрватски: Paunovi
Simple English: Asiatic peafowl
slovenščina: Pav (rod)
српски / srpski: Паун
українська: Павич
oʻzbekcha/ўзбекча: Tovuslar
Tiếng Việt: Chi Công
Winaray: Pavo
Bân-lâm-gú: Khóng-chhiok
粵語: 孔雀屬