පරපෝෂිත විද්‍යාව

වැඩිහිටි කළු පැහැති මැස්සා Black – fly - ඔන්කොසීරා වොල්ව්‍යුලස් සමඟ (කුරුමිණි ඇන්ටෙනාවලින්) මෙම පරපෝෂිතයා අප්‍රිකාවේ රිවර් බ්ලයින්ඩ්නස් ගං අන්ධතාවය නමින් හඳුන්වන රෝගයට හේතුදායක වේ. මෙම සාම්පලය රසායනිකව සකස් කර වේල, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් (සම්මත ස්කෑනින්) x 100 ගුණයක් විශාල කර ඇත.

පරපෝෂිත විද්‍යාව පරපෝෂිතයන්, ඔවුන්ගේ ධාරකයන් හා අන්තර් සම්බන්ධතා අධ්‍යයනය කරයි. ජෛව විද්‍යාවේ නීතියක් ලෙසට පරපෝෂිත විද්‍යාවේ අභිප්‍රාය ජීවියා හෝ පරිසරය මත නොව ඔවුන්ගේ ජීවිතයේ ආකාරය මත තීරණය වේ. මෙහි තේරුම එය අනෙක් ආකාරවල නීති සාදන බවත් සෛල විද්‍යාව, ජීව දත්තකරණය, ජීව රසායනය, අණු ජීව විද්‍යාව, ප්‍රතිශක්තිකරණ විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, පරිසර විද්‍යාව යන ක්ෂේත්‍රවල තාක්ෂණය ද යොදා ගනී. පරපෝෂී ජීව ආකාර පෘථිවිය තුළ ඉතා බහුල අතර සෑම වර්ගීකරණ කාණ්ඩය සරල ඒක සෛලිකයන්ගේ සිට සංකීර්ණ පෘෂ්ට වංශින් දක්වා නියෝජනය කරයි. සෑම නිදහස් විශේෂයක්ම ඔවුන්ට විශේෂිත පරපෝෂිත විශේෂයන් සිටින අතර පරපෝෂී විශේෂ වැඩි සංඛ්‍යාව මුළු නිදහස විශේෂවල සංඛ්‍යාවට වඩා බොහෝ විශාලය.

හැඳින්විම

විවිධ ජීවින් පිලිබදව අධ්‍යනය කිරිමේදි එම විෂය ඉතා විශාල පරාසයක් පුරා පවිසිරි ඇති බැවින් කොටස් වලට බෙදා සරළ කොට එම සරළ ඒක කෙන්ද්‍රිය ඒකකයන් පිළිබද අධ්‍යනය කරනු ලබයි. මෙහිදි විවිධ වු රෝගකාරක සහ විවිධ වු සත්ත්ව විශේෂයන් පිළිබද අධ්‍යනය කළ ද එකම ශිල්පිය ක්‍රමයක් භවිතා කරයි. පරපෝෂිත විද්‍යාව පිළිබදව පර්යේෂණ සිදු කිරිමද මේ ආකාරයෙන් අර්ථ දැක්විය හැකිය.

Other Languages
беларуская: Паразіталогія
български: Паразитология
català: Parasitologia
čeština: Parazitologie
Чӑвашла: Паразитологи
Deutsch: Parasitologie
Ελληνικά: Παρασιτολογία
English: Parasitology
Esperanto: Parazitologio
español: Parasitología
euskara: Parasitologia
français: Parasitologie
Bahasa Indonesia: Parasitologi
italiano: Parassitologia
日本語: 寄生虫学
한국어: 기생충학
Кыргызча: Паразитология
lietuvių: Parazitologija
македонски: Паразитологија
Bahasa Melayu: Parasitologi
Nederlands: Parasitologie
norsk nynorsk: Parasittologi
occitan: Parasitologia
português: Parasitologia
română: Parazitologie
srpskohrvatski / српскохрватски: Parazitologija
slovenčina: Parazitológia
српски / srpski: Паразитологија
svenska: Parasitologi
Türkçe: Parazitoloji
татарча/tatarça: Паразитология
українська: Паразитологія
اردو: طفیلیات
oʻzbekcha/ўзбекча: Parazitologiya
Tiếng Việt: Ký sinh trùng học
中文: 寄生虫学
Bân-lâm-gú: Kià-seng-thâng-ha̍k