නෙදර්ලන්තය

නෙදර්ලන්තය
Nederland
උද්යෝග පාඨය: "Je maintiendrai"  ( French)
"Ik zal handhaven"  ( Dutch)
"I will endure"[1]
ජාතික ගීය: " Het Wilhelmus"
Location of  නෙදර්ලන්තය  (dark green)– in Europe  (light green & dark grey)– in the යුරෝපියානු සංගමය  (light green)  –  [Legend]
Location of  නෙදර්ලන්තය  (dark green)

– in Europe  (light green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (light green)  –  [ Legend]

අගනුවර
(සහ විශාලතම නගරය)
[2]
52°19′N 05°33′E / 52°19′N 05°33′E / 52.317; 5.550
නිල භාෂාව(න්) ඕලන්ද
ජනවාර්ගික කණ්ඩායම්  ඕලන්ද 80.7%, EU 5%, ඉන්දුනීසියානු 2.4%, තුර්කි 2.2%, සුරිනාමි 2%, මොරොක්කානු2%, නෙදර්ලන්ත ඇන්ටිලස් සහ ඇරුබා 0.8%, වෙනත් 4.8% (2008 ඇස්ත.) [1]
ජාති නාමය ඕලන්ද
රජය Parliamentary democracy under a constitutional monarch [2]
 -  රජතුමා විලෙම් ඇලෙක්සැන්ඩර් රජතුමා
 -  අගමැතිතුමා ( Demissionary) Jan Peter Balkenende ( CDA)
 -  Deputy Prime Minister (Demissionary) André Rouvoet ( CU)
 -  President of the Senate René van der Linden ( CDA)
 -  President of the House of Representatives Gerdi Verbeet ( PvdA)
ව්‍යවස්ථාදායකය States-General
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය Senate
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය House of Representatives
Independence through the Eighty Years' War from the Spanish Empire 
 -  Declared 26 July 1581 
 -  Recognized 30 January 1648[3] 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 41,526 කිමී2 ( 135th)
16,033 සතරැස් සැත 
 -  ජලය (%) 18.41
ජනගහණය
 -  2017 ඇස්තමේන්තුව 17,222,900 [3] ( 61st)
 -  ඝණත්වය 414.7/කිමී2 ( 28th)
1,074.2/සතරැස් සැත
දදේනි ( ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $658.228 billion [4] 
 -  ඒක පුද්ගල $39,938 [4] 
දදේනි (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $794.777 billion [4] 
 -  ඒක පුද්ගල $48,223 [4] 
Gini (2006) 30,9 සැකිල්ල:Update after
bug දෝෂය: අනීතික Gini අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික Gini අගය
මාසද (2009) 0.964 [5]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 6th
ව්‍යවහාර මුදල Euro ( [4] ( EUR)
වේලා කලාපය CET ( UTC+1)
 -  ගිම්හාන ( DST) CEST ( UTC+2)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD [5]
ඇමතුම් කේතය 31
1   The literal translation of the motto is "I will maintain," the latter word meaning "to stand firm."
2   While Amsterdam is the constitutional capital, The Hague is the seat of the government.
3   West Frisian is an official language in the Province of Friesland. Dutch Low Saxon and Limburgish are officially recognised as regional languages.
4   Peace of Westphalia
5   Before 2002: Dutch guilder.
6   The .eu domain is also used, as it is shared with other යුරෝපියානු සංගමය member states.

නෙදර්ලන්තය නෙදර්ලන්ත රාජධානිය‍ට අයත් රටවල් 4න් විශාලතම රට වන අතර ස්වෛරී රාජ්‍යයක් වේ. එය බටහිර යුරෝපයේ පිහිටා ඇති ජන ඝනත්වය අධික රටකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ජර්මනියටත්, දකුණින් බෙල්ජියමටත් හා වයඹ දිගින් උතුරු මුහුදටත් ය. විශාලතම සහ වැදගත්ම නගර වන්නේ ඇම්ස්ටර්ඩෑම්, හේග් සහ රොටර්ඩෑම් වේ. රටේ අගනගරය ඇම්ස්ටර්ඩෑම් වේ. පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ හේග් නුවරයි. රොටර්ඩෑම් වරාය යුරෝපයේ විශාලතම වරාය වන අතර එය, මීළඟ විශාලතම වරායයන් තුනෙහි එකතුවටත් වඩා විශාලත්වයෙන් වැඩිය. එමෙන්ම 1962 සහ 2004 අතර කාලය තුළ දී ලොව විශාලතම වරාය වූයේ ද එය යි. සමස්ත නෙදර්ලන්ත දේශයම හැඳින්වීම සඳහා ඕලන්දය යන නම බහුලව භාවිත කරනු ලබයි.

නෙදර්ලන්තය යන්නෙහි තේරුම 'පහත රට' යන්නයි. එම නම යෙදී ඇත්තේ එම රටෙහි පවතින පහත් භූමි සහ තැනිතලා ස්වභාවය නිසාවෙනි. එමෙන්ම මුහුදු මට්ටමෙන් 1m කට වඩා ඉහලින් පිහිටන්නේ රටේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 50% ක් පමණි. මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටන ප්‍රදේශ බොහෝමයක් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. 16 වන ශතවර්ෂයේ අග බාගයේ සිට ම මුහුද සහ විල් ගොඩ කරමින් විශාල භූමි ප්‍රදේශ අළුතින් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙසේ කෘත්‍රිමව නිර්මාණය කළ භූමි ප්‍රමාණය රටේ වර්තමාන මුළු භූමි ප්‍රමාණයෙන් 17% ක් පමණ වේ. ඉතා අධික ජන ඝනත්වයක් සහිත නෙදර්ලන්තයේ වත්මන් ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 408 කි. රටේ ජලයෙන් වැසුණු භූමි ප්‍රමාණය හැර ගත් කල ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 500 කි. මේ අයුරින් අධික ජනගහණයක් මෙන්ම අධික ජන ඝනත්වයක් ද පවතින අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, දකුණු කොරියාව සහ තායිවානය යි. කෙසේ වෙතත් නෙදර්ලන්තය ලොව දෙවන-විශාලතම ආහාර සහ කෘෂි නිෂ්පාදන අපනයනකරු වෙයි. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සාරවත් පසක් පැවතීම හා සෞම්‍ය කාලගුණයක් තිබීම යන සාධක මෙයට යම් පමණකට දායක වෙයි. ඡන්ද බලයෙන් තෝරා ගත් පාර්ලිමේන්තුවක් සහිත ලොව තෙවැනි රට වූයේ නෙදර්ලන්තය යි. 1848 සිට එය පාර්ලිමේන්තුමය ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්තාවාදී රාජාණ්ඩුව යටතේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පාලනය වෙයි. ඉවසීමේ හැකියාවෙන් ඉහළ සමාජයක් පැවතීම පිළිබඳව නෙදර්ලන්තය සතුව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. නීත්‍යානුකූල වඳ සැත්කම්, ගණිකා වෘත්තිය සහ සහන ඝාතනය මෙන්ම ධනාත්මක මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තීන් ද ක්‍රියාත්මක නෙදර්ලන්තය, නිදහස් මතධාරී රටක් වශයෙන් සළකනු ලබයි. 2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ ලොව ප්‍රථම රට බවට පත් විය.

නෙදර්ලන්තය EU, යුරෝසෝන්, G-10, NATO, OECD සහ WTO වල ආරම්භක සාමාජිකයෙක් වෙයි. එමෙන්ම ත්‍රිපාර්ශ්වික Benelux එකතුවේ සාමාජිකයෙකි. රසායනික අවි පිටුදැකීමේ සංවිධානය සහ අන්තර්ජාතික අධිකරණ 5 ක් සඳහා සත්කාරක රාජ්‍යය වන්නේ නෙදර්ලන්තයයි. එම අධිකරණ වන්නේ බේරුම්කරණය සඳහා වූ නිත්‍ය අධිකරණය, යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණය, පූර්ව යුගෝස්ලාවියාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණ මණ්ඩලය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ලෙබනනය සඳහා වූ විශේෂ අධිකරණ මණ්ඩලය යන ඒවා යි. ඉන් පළමු හතර මෙන්ම යුරෝපා සංගමයේ අපරාධ බුද්ධි ඒජන්සිය වන Europol හා අධිකරණ සහයෝගීතාව සඳහා ආයතනය වන Eurojust ද හේග් නගරයේ පිහිටා ඇත. මේ නිසා "ලෝකයේ නෛතික අගනුවර" යන අන්වර්ථ නාමය එම නගරයට ලැබී ඇත. නෙදර්ලන්තය ෂෙන්ගන් ප්‍රදේශයේ ද කොටසකි. නෙදර්ලන්තයේ පවතින්නේ වෙළෙඳපොල පදනම් වූ මිශ්‍ර ආර්ථිකයකි. ආර්ථික නිදහස පිලිබඳ දර්ශකයට අනුව නෙදර්ලන්තය රටවල් 177 ක් අතුරින් 17 වන ස්ථානයේ පසුවෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව 2013 වසරේ දී ලොව 13 වන ඉහළතම ඒක පුද්ගල ආදායම සහිත රට වූයේ එයයි. නෙදර්ලන්තයේ පවතින ඉහළ ගුණාත්මක බාවයකින් යුත් ජිවන රටාව නිසා එක්සත් ජාතීන්ගේ ලෝක සන්තුෂ්ටි වාර්තාව, 2013 වසරේ දී ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් 7 වන තැනට නෙදර්ලන්තය නම් කරන ලදී.

  • ආශ්‍රිත ලිපි
  • notes

ආශ්‍රිත ලිපි

Other Languages
Acèh: Blanda
Afrikaans: Nederland
Alemannisch: Niederlande
አማርኛ: ኔዘርላንድ
aragonés: Países Baixos
Ænglisc: Niðerland
العربية: هولندا
ܐܪܡܝܐ: ܗܘܠܢܕܐ
asturianu: Países Baxos
azərbaycanca: Niderland
تۆرکجه: هولند
башҡортса: Нидерланд
Boarisch: Holland
žemaitėška: Nīderlandā
Bikol Central: Nederlands
беларуская: Нідэрланды
беларуская (тарашкевіца)‎: Нідэрлянды
български: Нидерландия
भोजपुरी: नीदरलैंड
Bislama: Netherlands
Bahasa Banjar: Walanda
བོད་ཡིག: ཧོ་ལན།
বিষ্ণুপ্রিয়া মণিপুরী: নেদারল্যান্ড
brezhoneg: Izelvroioù
bosanski: Holandija
ᨅᨔ ᨕᨘᨁᨗ: Belanda
буряад: Нидерланд
Chavacano de Zamboanga: Holanda
Mìng-dĕ̤ng-ngṳ̄: Hò̤-làng
нохчийн: Нидерландаш
Cebuano: Olanda
Tsetsêhestâhese: Netherlands
کوردی: ھۆلەند
qırımtatarca: Felemenk
čeština: Nizozemsko
kaszëbsczi: Néderlandzkô
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Нидєрландꙑ
Чӑвашла: Нидерландсем
dansk: Holland
Deutsch: Niederlande
Zazaki: Hollanda
dolnoserbski: Nižozemska
ދިވެހިބަސް: ނެދަލޭންޑު
eʋegbe: Netherlands
Ελληνικά: Ολλανδία
emiliàn e rumagnòl: Ulànda
English: Netherlands
Esperanto: Nederlando
español: Países Bajos
eesti: Holland
euskara: Herbehereak
estremeñu: Paisis Baxus
فارسی: هلند
Fulfulde: Holannda
suomi: Alankomaat
Võro: Holland
Na Vosa Vakaviti: Oladi
føroyskt: Niðurlond
arpetan: Payis-Bâs
Nordfriisk: Nederlönje
furlan: Paîs Bas
Frysk: Nederlân
Gaeilge: An Ísiltír
Gagauz: Niderland
贛語: 荷蘭
Gàidhlig: Na Tìrean Ìsle
Avañe'ẽ: Tetãnguéra Yvýi
गोंयची कोंकणी / Gõychi Konknni: नेदरलँड्स
ગુજરાતી: નેધરલેંડ
客家語/Hak-kâ-ngî: Hò-làn
Hawaiʻi: Hōlani
עברית: הולנד
हिन्दी: नीदरलैण्ड
Fiji Hindi: The Netherlands
hrvatski: Nizozemska
hornjoserbsce: Nižozemska
Kreyòl ayisyen: Peyiba
magyar: Hollandia
Հայերեն: Նիդերլանդներ
interlingua: Paises Basse
Bahasa Indonesia: Belanda
Interlingue: Nederland
Ilokano: Olanda
íslenska: Holland
italiano: Paesi Bassi
日本語: オランダ
Patois: Nedalanz
la .lojban.: nederland
Basa Jawa: Walanda
Qaraqalpaqsha: Niderlandiya
Taqbaylit: Timura n Wadda
Адыгэбзэ: Нидерлэндхэр
Kabɩyɛ: Peyibaa
Kongo: Pays-Bas
Gĩkũyũ: Netharandi
қазақша: Нидерланд
kalaallisut: Hollandi
ភាសាខ្មែរ: ប្រទេសហូឡង់
한국어: 네덜란드
Перем Коми: Недерланд
къарачай-малкъар: Нидерландла
Ripoarisch: Niederlande
Kurdî: Holenda
kernowek: Iseldiryow
Кыргызча: Нидерланд
Latina: Nederlandia
Lëtzebuergesch: Holland
лакку: Нидирланд
Limburgs: Nederland
Ligure: Paixi Basci
lumbaart: Paes Bass
lingála: Holanda
لۊری شومالی: ھولند
lietuvių: Nyderlandai
latgaļu: Nīderlandeja
latviešu: Nīderlande
Basa Banyumasan: Landa
мокшень: Недерлантт
Malagasy: Nederlandy
олык марий: Нидерланде
Māori: Hōrana
Baso Minangkabau: Balando
македонски: Холандија
монгол: Нидерланд
Bahasa Melayu: Belanda
မြန်မာဘာသာ: နယ်သာလန်နိုင်ငံ
مازِرونی: هلند
Dorerin Naoero: Niterand
Nāhuatl: Tlanitlalpan
Napulitano: Ulanna
Plattdüütsch: Nedderlannen (Europa)
Nedersaksies: Nederlaand
नेपाल भाषा: नेदरल्यान्द्स्
Nederlands: Nederland
norsk nynorsk: Nederland
norsk: Nederland
Novial: Nederlande
Nouormand: Pays Bas
Sesotho sa Leboa: Netherlands
Chi-Chewa: Netherlands
Livvinkarjala: Alangomuat
Oromoo: Neezerlaandi
ਪੰਜਾਬੀ: ਨੀਦਰਲੈਂਡ
Pangasinan: Olánda
Kapampangan: Paises Bahes
Papiamentu: Hulanda
Picard: Bas-Païs
Deitsch: Holland
Pälzisch: Niederlande
Norfuk / Pitkern: Dem Nethiland
polski: Holandia
Piemontèis: Pais Bass
پنجابی: نیدرلینڈز
Ποντιακά: Ολλανδία
پښتو: هالنډ
português: Países Baixos
Runa Simi: Urasuyu
rumantsch: Pajais Bass
Romani: Olanda
română: Țările de Jos
armãneashti: Olanda
tarandíne: Pajèsere Vasce
русский: Нидерланды
русиньскый: Нідерланды
Kinyarwanda: Ubuholandi
саха тыла: Недерланд
sicilianu: Paisi Vasci
davvisámegiella: Vuolleeatnamat
srpskohrvatski / српскохрватски: Nizozemska
Simple English: Netherlands
slovenčina: Holandsko
slovenščina: Nizozemska
Gagana Samoa: Netalani
chiShona: Netherlands
Soomaaliga: Holland
shqip: Holanda
српски / srpski: Холандија
Sranantongo: Bakrakondre
SiSwati: IDashi
Sesotho: Hôlanê
Seeltersk: Niederlounde
Basa Sunda: Walanda
Kiswahili: Uholanzi
ślůnski: Ńiderlandy
tetun: Olanda
тоҷикӣ: Нидерланд
Türkmençe: Niderlandlar
Tagalog: Netherlands
lea faka-Tonga: Holani
Tok Pisin: Netherlands
Türkçe: Hollanda
татарча/tatarça: Нидерланд
chiTumbuka: Netherlands
удмурт: Нидерланд
ئۇيغۇرچە / Uyghurche: گوللاندىيە
українська: Нідерланди
oʻzbekcha/ўзбекча: Niderlandlar
vèneto: Paéxi Basi
vepsän kel’: Alamad
Tiếng Việt: Hà Lan
West-Vlams: Holland
Volapük: Nedän
walon: Bas Payis
Winaray: Nederlandes
Wolof: Olaand
吴语: 尼德兰
isiXhosa: ENetherlands
მარგალური: ნიდერლანდი
ייִדיש: האלאנד
Vahcuengh: Hwzlanz
Zeêuws: Nederland
中文: 荷兰
文言: 荷蘭
Bân-lâm-gú: Hô-lân
粵語: 荷蘭
isiZulu: Netherlands