දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ

ශුද්ධවර පාප්වහන්සේ
දෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රදගුරුතුමා ආදිය.)
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 1993 අගෝස්තු 12 දිනදී ඩෙන්වර්, කොලරාඩෝ හිදී
1993 දී දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
සභාවරෝමානු කතෝලික සභාව
පාප්ධූරය ඇරඹීම16 ඔක්තොම්බර් 1978
පාප්ධූරය අවසන් වීම2 අප්‍රේල් 2005
පූර්වප්‍රාප්තිකයාපළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
වෙනත් තනතුරු
  • අතිරේක බිෂෝප් කර, Poland (1958–1964)
  • Titular Bishop of Ombi (1958–1964)
  • Archbishop of Kraków, Poland (1964–1978)
  • Cardinal-Priest of San Cesareo in Palatio (1967–1978)
Orders
ප්‍රවජ්‍යාව1 නොවැම්බර් 1946
අභිෂේකය28 සැප්තැම්බර් 1958
කාදිනල් පදවිය ලැබුම26 ජූනි 1967
පෞද්ගලික තොරතුරු
උපතේදී නමකැරොල් යූසෆ් වොයිතව්වා
උපත18 මැයි 1920(1920-05-18)
මරණය2 අප්‍රේල් 2005(2005-04-02) (වයස 84)
ජාතිකත්වයපෝලන්ත (වතිකානු පුරවැසිභාවය හාසමගින්)
නිකායකතෝලික
අත්සන
ශුද්ධවරය
මංගල්‍යය දිනය22 ඔක්තොම්බර්
භාග්‍යවන්තභාවයට එසවීම1 මැයි 2011
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
ශුද්ධවරභාවයට එසවීම27 අප්‍රේල් 2014
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
අනුග්‍රාහයජගත් තරුණ දවස (පොදු-අනුශාසකයා), Kraków, Poland
ජුවාම් පාවුළු ලෙසින් නම් කෙරුණු අනෙකුත් පාප් වහන්සේලා

ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (ලතින්: Ioannes Paulus II), උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය. . එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අතර, පෝලන්ත ජාතිකයෙක් වශයෙන්, 1523 වසරෙහිදී මිය ගිය, හයවන ඒඩ්රියන් පාප්වහන්සේගෙන් පසුව පළමු ඉතාලි ජාතික නොවන පාප්වහන්සේ විය.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 20 වන සියවසෙහි අතිමහත් බලපෑම් ඇති කල නායකයන් අතුරින් එක් අයෙකි. එතුමාගේ ස්වදේශීය පෝලන්තයේද අත්‍යන්තයේ සමස්ත යුරෝපයේද කොමියුනිස්ට් පාලනය අවසන් කිරීමට උපකාරීවූ ලෙසින් එතුමා සැලකෙයි. [1] ජුදා ආගම, ඉස්ලාම් ආගම, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, ඇංග්ලිකානු සංසදය සමග කතෝලික සභාවෙහි සම්බන්ධතා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැලකිය යුතු තරමින් වැඩි දියුණු කෙරිණි.


  • සටහන්

සටහන්

  1. ලෙන්චෝස්කි, ජෝන්. "පබ්ලික් ඩිප්ලොමසි ඇන්ඩ් ද ලෙසන්ස් ඔෆ් ද සෝවියට් කලැප්ස්", 2002
Other Languages
Alemannisch: Johannes Paul II.
aragonés: Chuan-Pavlo II
Aymar aru: Juan Pawlu II
azərbaycanca: II İohann Pavel
žemaitėška: Juons Paulios II
Bikol Central: Papa Juan Pablo II
беларуская (тарашкевіца)‎: Ян Павал II
български: Йоан Павел II
brezhoneg: Yann-Baol II
català: Joan Pau II
Mìng-dĕ̤ng-ngṳ̄: Gáu-huòng Ioannes Paulus 2-sié
Cebuano: Juan Pablo II
čeština: Jan Pavel II.
kaszëbsczi: Jan Paweł II
dolnoserbski: Jan Pawoł II.
español: Juan Pablo II
فارسی: ژان پل دوم
français: Jean-Paul II
Avañe'ẽ: Huã Páulo II
गोंयची कोंकणी / Gõychi Konknni: Pope John Paul II
客家語/Hak-kâ-ngî: Kau-fòng Ioannes Paulus 2-sṳ
hrvatski: Ivan Pavao II.
hornjoserbsce: Jan Pawoł II.
Bahasa Indonesia: Paus Yohanes Paulus II
Interlingue: Ioannes Paulus II
ქართული: იოანე პავლე II
Kabɩyɛ: Jean-Paul 2
Ripoarisch: Johannes Paul II.
Lëtzebuergesch: Jean-Paul II. (Poopst)
lumbaart: Giovann Paol II
lietuvių: Jonas Paulius II
Malagasy: Joany Paoly II
македонски: Јован Павле II
Bahasa Melayu: Paus Ioannes Paulus II
مازِرونی: پاپ ژان پل دوم
Plattdüütsch: Johannes Paul II.
norsk nynorsk: Pave Johannes Paul II
Nouormand: Jean-Paoul II
occitan: Joan Pau II
Kapampangan: Papa Juan Pablo II
Piemontèis: Gioann Pàul II
Runa Simi: Huwan Pawlu II
armãneashti: Papa Ioannis Pavlu II
русский: Иоанн Павел II
саха тыла: Иоанн Павел II
srpskohrvatski / српскохрватски: Ivan Pavao II.
Simple English: Pope John Paul II
slovenčina: Ján Pavol II.
slovenščina: Papež Janez Pavel II.
српски / srpski: Папа Јован Павле II
ślůnski: Jůn Paul II
татарча/tatarça: Иоанн Павел II
українська: Іван Павло II
oʻzbekcha/ўзбекча: Ioann Pavel II