දත්ත සංචිතය

දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය (Database) යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද(computerized) දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ.ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග(Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක්(Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක්(Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL,Microsoft SQL server,Oracle,Microsoft Access සැලකිය හැකිය.

දත්ත සමුදාය භාවිතයට පැමිනීමට පෙර සාමාන්‍ය දත්ත ගබඩා කර තැබීමේ ආකාරය වූයේ, ගොනු(files) ලෙස ගබඩා කිරීමයි. නමුත් මෙහිදී විශාල දත්ත ප්‍රමාණයක් පවතින අවස්ථාවක එය කලමනාකරණය කර ගැනීමේ නොයෙකුත් අපහසුතා ඇති වූයෙන් මෙම දත්ත කලමනාකරණය කර ගැනීමට විශේෂ මෘදුකාංග එකතුවක අවශ්‍යතාවය පිලිබඳව අදහසක් ඇතිවිය.

Other Languages
Afrikaans: Databasis
አማርኛ: ዳታቤዝ
aragonés: Base de datos
العربية: قاعدة بيانات
asturianu: Base de datos
azərbaycanca: Məlumat bazası
Boarisch: Datnbank
беларуская: База даных
беларуская (тарашкевіца)‎: База зьвестак
български: База данни
বাংলা: ডেটাবেজ
brezhoneg: Stlennvon
bosanski: Baza podataka
català: Base de dades
کوردی: بنکەدراوە
čeština: Databáze
Cymraeg: Cronfa ddata
dansk: Database
Deutsch: Datenbank
Ελληνικά: Βάση δεδομένων
English: Database
Esperanto: Datumbazo
español: Base de datos
eesti: Andmebaas
euskara: Datu-base
suomi: Tietokanta
français: Base de données
Frysk: Database
हिन्दी: डेटाबेस
hrvatski: Baza podataka
magyar: Adatbázis
interlingua: Base de datos
Bahasa Indonesia: Pangkalan data
íslenska: Gagnagrunnur
italiano: Base di dati
Basa Jawa: Basis data
қазақша: Дерекқор
kurdî: Danegeh
Lingua Franca Nova: Banco de datos
lumbaart: Database
lietuvių: Duomenų bazė
latviešu: Datubāze
олык марий: Ыҥпалыпого
македонски: База на податоци
മലയാളം: ഡാറ്റാബേസ്
Bahasa Melayu: Pangkalan data
Mirandés: Base de dados
မြန်မာဘာသာ: ဒေတာဘေ့စ်
Nederlands: Database
norsk nynorsk: Database
norsk: Database
ਪੰਜਾਬੀ: ਡਾਟਾਬੇਸ
polski: Baza danych
پښتو: توكبنسټ
português: Banco de dados
română: Bază de date
русский: База данных
sicilianu: Databbasi
Scots: Database
srpskohrvatski / српскохрватски: Baza podataka
Simple English: Database
slovenčina: Databáza
slovenščina: Podatkovna zbirka
српски / srpski: База података
Seeltersk: Doatenboank
svenska: Databas
తెలుగు: డేటాబేస్
Tagalog: Database
Türkçe: Veri tabanı
татарча/tatarça: Бирелмәләр нигезе
українська: База даних
اردو: ڈیٹا بیس
oʻzbekcha/ўзбекча: Maʼlumotlar bazasi
Tiếng Việt: Cơ sở dữ liệu
Winaray: Database
吴语: 数据库
中文: 数据库
粵語: 資料庫