ත්‍රිත්වය
English: Trinity


ත්‍රිත්වය යනු දෙවියන් තවමත් සමගාමීව සහ සදාකාලිකව පුද්ගලයන් තිදෙනෙකු අන්‍යෝන්‍ය වශයෙන් නිත්‍යව පවතින යැයි පවසන ක්‍රිස්තියානි දේව ධර්මයකි. එහිදී ත්‍රිත්වය වශයෙන් හැඳින්වනුයේ, පියා, පුත්‍රයා (ජේසුස් වහන්සේ ලෙස මිනිස් රූපයකින් මවා පාන) සහ ශුද්ධ ආත්මයයි. 4 වන සියවසේ සිට පෙරදිග ක්‍රිස්තියානු දහමේ සහ බටහිර ක්‍රිස්තියානු දහමෙහි යන 2හිම ත්‍රිත්වයේ දේව ධර්මය එකම දෙවි කෙනෙකුගේ පුද්ගලයන් තිදෙනෙකු ලෙස ප්‍රකාශ කර තිබේ. විශේස සහ එක්ව සදාකාලික මෙම පුද්ගලයන් තිදෙනා බෙදිය නොහැකි එක් දිව්‍යමය ස්වභාවයකින් යුත් සරල පුද්ගලයෙකුය. තවද කිතු දහම, පුත්‍රයාට විශේෂ වූ ස්වභාවයන් 2ක් තිබෙන බවට උගන්වනු ලැබේ. එය නම් එකමුතු වූ සම්මුතියක එකක් සම්පූර්ණයෙන්ම දිව්‍යමය සහ අනෙක සම්පූර්ණයෙන්ම මිනිස් ස්වභාවයක් දරයි. ත්‍රිත්වය දේව ධර්මයෙන් පෝෂණය වූ දහම ශුද්ධ ත්‍රිත්වය ලෙස හඳුන්වයි. (Trinitarianism) ක්‍රිස්තියානු දහමක් සමඟ වූ බොහෝ නිකායන් ත්‍රිත්වයක් ලෙස සලකනු ලබන අතර ත්‍රිත්වයේ ඇති විශ්වාසයන් ක්‍රිස්තියානු සම්මතයන් ලෙස සලකනු ලැබේ. නොන්ට්‍රිනිමේරියන් (nontrinitarian)තත්වයන්ට එරෙහිව බිනිමේරිය නිසම් (දෙවියන් දෙදෙනෙක්/පුද්ගලයන්/ කරුණු) යුනිටේරිසනිසම් (Unitarianism) (එක් දෙවියෙක්, පුද්ගලයෙක්/කරුණු) දේව හිස (the Godhead ) (නූතන ශාන්තුවරුන්) (වෙන්වූ මිනිසුන් තිදෙනෙක්, එක් අරමුණක්) සහ මොඩලිසම් (Modalism) (එකඟත්වය) ඓතිහාසිකව ත්‍රිත්වයේ පූර්ව අළුත් තෙස්තමේන්තුව ප්‍රභූප්ති ධර්මය විශේෂ වැදගත්කමකින් යුක්ත වේ. ඇරියනිසම් සමඟ ඇති ගැටුම, ඒ වගේම 4 වන සියවසේ අතරතුර අරෙනක් තර්ක වදින දේව ධර්ම සංකල්පය පළමු, ප්‍රධාන දේව ධර්ම පල්ලි ඉතිහාසයේ ගැටුම් බවට පත් විය. ජර්මානු එරියන්ස් සහ නිසෙන් ක්‍රිස්තියානු සකස් වූ වෙන් වූ සමාජ පිළිවෙලක් තිබූ බටහිර රෝමානු අධිරාජ්‍ය ඇතුළත්ව විශේෂ වූ සදාකාලිකව බලපෑම් තිබුණි.

Other Languages
Afrikaans: Drie-eenheid
Alemannisch: Dreifaltigkeit
አማርኛ: ሥላሴ
العربية: ثالوث
ܐܪܡܝܐ: ܬܠܝܬܝܘܬܐ
azərbaycanca: Üç üqnum
беларуская: Тройца
беларуская (тарашкевіца)‎: Троіца
български: Света Троица
brezhoneg: Trinded kristen
bosanski: Sveto Trojstvo
Mìng-dĕ̤ng-ngṳ̄: Săng-ôi-ék-tā̤
Чӑвашла: Виçпĕрлев
Cymraeg: Y Drindod
Deutsch: Trinität
Ελληνικά: Αγία Τριάδα
English: Trinity
Esperanto: Sankta Triunuo
eesti: Kolmainsus
euskara: Hirutasun
فارسی: تثلیث
føroyskt: Tríeindin
furlan: Trinitât
Gaeilge: Tríonóid
Gàidhlig: Trianaid
हिन्दी: त्रित्व
hrvatski: Trojstvo
interlingua: Trinitate
Bahasa Indonesia: Tritunggal
日本語: 三位一体
ქართული: სამება
қазақша: Үштік
한국어: 삼위일체
Latina: Trinitas
Lëtzebuergesch: Dräifaltegkeet
Lingua Franca Nova: Trinia
lietuvių: Trejybė
latviešu: Trīsvienība
Malagasy: Trinite
олык марий: Кумытло
македонски: Свето Тројство
മലയാളം: ത്രിത്വം
मराठी: त्रैक्य
Bahasa Melayu: Tritunggal
Nedersaksies: Drijainhaid
Nederlands: Drie-eenheid
norsk nynorsk: Treeininga
occitan: Trinitat
Runa Simi: Kimsantin Dyus
rumantsch: Trinitad
română: Sfânta Treime
русский: Троица
русиньскый: Свята Тройця
srpskohrvatski / српскохрватски: Trojstvo
Simple English: Trinity
slovenščina: Sveta Trojica
shqip: Trinia
српски / srpski: Свето Тројство
Kiswahili: Utatu
తెలుగు: త్రిత్వము
Tagalog: Trinidad
Türkçe: Teslis
ئۇيغۇرچە / Uyghurche: ئۈچلۈك تەڭرى
українська: Трійця
اردو: تثلیث
oʻzbekcha/ўзбекча: Muqaddas uchlik
Tiếng Việt: Ba Ngôi
吴语: 三位一体
中文: 三位一體
Bân-lâm-gú: Sam-it
粵語: 三位一體