ජෝසෆ් ස්ටාලින්

Joseph Stalin
Иосиф Сталин (Russian)
იოსებ სტალინი (ජෝර්ජියානු)
Stalin Potsdam 1945 (cropped).jpg
General Secretary of the Communist Party of the Soviet Union
In office
3 April 1922 – 16 October 1952
Preceded byVyacheslav Molotov
(as Responsible Secretary)
Succeeded byNikita Khrushchev
(as First Secretary)
Chairman of the Council of Ministers
In office
6 May 1941 – 5 March 1953
First DeputiesNikolai Voznesensky
Vyacheslav Molotov
Nikolai Bulganin
Preceded byVyacheslav Molotov
Succeeded byGeorgy Malenkov
Personal details
උපකIoseb Besarionis dze Jughashvili
18 දෙසැම්බර් 1878(1878-12-18)
Gori, Tiflis Governorate, Caucasus Viceroyalty, Russian Empire
මරණය5 මාර්තු 1953 (වයස 74)
Kuntsevo Dacha, Kuntsevo, Russian SFSR, Soviet Union
තැන්පත් කල ස්ථානයLenin's Mausoleum, Moscow (9 March 1953 – 31 October 1961)
Kremlin Wall Necropolis, Moscow (from 31 October 1961)
ජාතිකත්වයSoviet
දේශපාලන පක්ෂයCommunist Party of the Soviet Union
කලත්‍රයා(යන්)Ekaterine Svanidze
(1906–07)
Nadezhda Alliluyeva
(1919–32)
දරුවන්Yakov Dzhugashvili
Vasily Dzhugashvili
Svetlana Alliluyeva
දෙමව්පියන්Besarion Jughashvili and Ekaterine Geladze
අත්සන
හමුදා සේවය
අපනාමය(න්)Koba
පක්ෂපාතිත්වය Soviet Union
සේවය/ශාඛාවSoviet Armed Forces
සේවා වසර1943–53
අනුස්ථීතියMarshal of the Soviet Union (1943–45)
ආඥාපතිත්වයAll (supreme commander)
යුද්ධ/සටන්World War II

Leader of the Soviet Union
  • Lenin
  • Malenkov

ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් (18 දෙසැම්බර් 1878 - 5 මාර්තු 1953) යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි. 1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කමිටුවේ ලේකම් ලෙස සහ 1941 සිට 1953 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙස ද, 1920 ගණන්වල මැද බාගයේ සිට 1953 ඔහුගේ මරණය දක්වා සෝවියට් සංගමය පාලනය කළේය. තනි-පක්ෂ පාලන ක්‍රමවේදයක් යටතේ රජයේ ප්‍රධානියා වූ ස්ටාලින් ඇත්ත වශයෙන්ම 1937 වනවිට රටේ ඒකාධිපති (de facto dictator) බවට පත්ව සිටියේය. මාක්ස්වාදය හා ලෙනින්වාදය ගරුකළ ස්ටාලින් එම මතවාද මාක්ස්වාදය-ලෙනින්වාදය ලෙස ආකෘතිකරණයට උදව් දුන්නේය. ඔහුගේම ප්‍රතිපත්ති ස්ටාලින්වාදය ලෙස ජනප්‍රිය විය.

රුසියානු අධිරාජ්‍යයේ ගෝරි හි දුප්පත් පවුලක හැදී වැදුණු ස්ටාලින්, තරුණ වියේ දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට බැඳුණේය. ඔහු පක්ෂයේ පුවත්පත වූ ප්‍රව්දා සංස්කරණය කල අතර සොරකම්, පැහැරගැනීම් සහ ආරක්ෂක කල්ලි (protection rackets) ලෙස කටයුතු කරමින් ව්ලැඩිමීර් ලෙනින් ගේ බෝල්ෂෙවික් පක්ෂය සඳහා අරමුදල් සපයා දුන්නේය. බොහෝ වාර ගණනක් අත්තඩංගුවට පත් වූ ඔහු පිටුවහල් කිරීම් කිහිපයකට ද ලක්විය. 1917 ඔක්තෝබර් විප්ලවය මගින් බෝල්ෂෙවික්වරු බලය ලබාගෙන රුසියානු සෝවියට් ජනරජය පිහිටුවීමෙන් පසු, ස්ටාලින් රුසියානු සිවිල් යුධ සමයේ පාලන තන්ත්‍රයෙහි අසුන් ගනිමින් 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට සහාය දුන්නේය. ලෙනින්ගේ විරුද්ධත්වය නොසලකා හරිමින් 1924 දී ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් බලය තහවුරු කර ගත්තේය. ස්ටාලින් ගේ නිල කාලය තුලදී "එක රටක සමාජවාදය" මූලික සංකල්පයක් බවට පත් වූ අතර ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය, මධ්‍යගත කරන ලද සැලසුම් කල ආර්ථිකය, කාර්මීකරණය සහ රාශිභූතකරණය (Collectivization) මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේවා මගින් රට කාර්මික බලවතෙකු බවට සිඝ්‍රයෙන් පරිවර්තනය වූ නමුත් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කිරීම නිසා 1932-33 අතර කාලයේ දී විශේෂයෙන්ම යුක්රේනයට වැඩි බලපෑම් එල්ල කල සාගතය ඇති කිරීමට හේතු විය. ඒවා "වැඩ කරන පන්තියේ සතුරන්" ලෙස සළකා මුලුනුපුටා දැමීම සඳහා 1934 සිට 1939 දක්වා ස්ටාලින් මහා පවිත්‍රකරණය/නෙරපා හැරීම (Great Purge) ක්‍රියාත්මක කර ඉහළ දේශපාලන සහ හමුදා නිලධාරින් ද ඇතුළුව සිය දහස් ගණනක් සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම සිදු කරන ලදී.

Other Languages
Afrikaans: Josef Stalin
Alemannisch: Josef Stalin
aragonés: Josef Stalin
Ænglisc: Iosep Stalin
العربية: جوزيف ستالين
asturianu: Yósif Stalin
Aymar aru: Iosif Stalin
azərbaycanca: İosif Stalin
تۆرکجه: ايستالین
Boarisch: Josef Stalin
žemaitėška: Josips Stalėns
Bikol Central: Josep Stalin
беларуская (тарашкевіца)‎: Ёсіф Сталін
български: Йосиф Сталин
Bislama: Joseph Stalin
brezhoneg: Jozef Stalin
bosanski: Josif Staljin
Chavacano de Zamboanga: Joseph Stalin
Mìng-dĕ̤ng-ngṳ̄: Joseph Stalin
Cebuano: Joseph Stalin
Cymraeg: Joseff Stalin
Deutsch: Josef Stalin
dolnoserbski: Jozef Stalin
Ελληνικά: Ιωσήφ Στάλιν
emiliàn e rumagnòl: Joseph Stalin
English: Joseph Stalin
Esperanto: Josif Stalin
español: Iósif Stalin
euskara: Iosif Stalin
estremeñu: Josif Stalin
føroyskt: Jósef Stalin
français: Joseph Staline
贛語: 斯大林
Gàidhlig: Iosif Stalin
galego: Iosif Stalin
गोंयची कोंकणी / Gõychi Konknni: Joseph Stalin
客家語/Hak-kâ-ngî: Joseph Stalin
Fiji Hindi: Joseph Stalin
hrvatski: Josif Staljin
hornjoserbsce: Józef Stalin
Kreyòl ayisyen: Stalin
հայերեն: Իոսիֆ Ստալին
interlingua: Josef Stalin
Bahasa Indonesia: Josef Stalin
Ilokano: Joseph Stalin
íslenska: Jósef Stalín
italiano: Iosif Stalin
la .lojban.: stalin.
Basa Jawa: Josef Stalin
Qaraqalpaqsha: Yosif Stalin
Kabɩyɛ: Joseph Staline
kurdî: Josef Stalin
kernowek: Joseph Stalin
Кыргызча: Иосиф Сталин
Lingua Franca Nova: Josef Stalin
Limburgs: Jozef Stalin
lumbaart: Josif Stalin
لۊری شومالی: جوزف اٛستالین
lietuvių: Josifas Stalinas
latviešu: Josifs Staļins
Malagasy: Joseph Stalin
македонски: Јосиф Сталин
मराठी: स्टॅलिन
Bahasa Melayu: Joseph Stalin
Mirandés: Josef Staline
မြန်မာဘာသာ: ဂျိုးဇတ် စတာလင်
مازِرونی: ژوزف استالین
Napulitano: Stalin
नेपाली: स्टालिन
नेपाल भाषा: जोसेफ स्टालिन
Nederlands: Jozef Stalin
norsk nynorsk: Josef Stalin
Livvinkarjala: Josif Stalin
Papiamentu: Joseph Stalin
Piemontèis: Josif Stalin
پنجابی: جوزف سٹالن
português: Josef Stalin
Runa Simi: Yosif Stalin
русиньскый: Осиф Сталін
संस्कृतम्: जोसेफ़ स्टालिन
sicilianu: Giuseppi Stalin
srpskohrvatski / српскохрватски: Josif Staljin
Simple English: Joseph Stalin
Soomaaliga: Joseph Stalin
српски / srpski: Јосиф Стаљин
Sesotho: Iosif Stalin
svenska: Josef Stalin
Kiswahili: Josef Stalin
ślůnski: Josif Stalin
తెలుగు: స్టాలిన్
Tagalog: Joseph Stalin
Türkçe: Josef Stalin
татарча/tatarça: Иосиф Сталин
ئۇيغۇرچە / Uyghurche: ستالىن
oʻzbekcha/ўзбекча: Iosif Stalin
vepsän kel’: Stalin Iosif
Volapük: Iosif Stalin
walon: Staline
Winaray: Joseph Stalin
მარგალური: იოსებ სტალინი
Yorùbá: Joseph Stalin
Vahcuengh: Joseph Stalin
文言: 斯大林
Bân-lâm-gú: Iosif Stalin
粵語: 史太林
isiZulu: Joseph Stalin