ජේසුස් තුමා
English: Jesus

නාසරෙත්හි ජේසුස්
Half-length portrait of younger man with shoulder-length hair and beard, with right hand raised over what appears to be a red flame. The upper background is gold. Around his head is a golden halo containing an equal-armed cross with three arms visible; the arms are decorated with ovals and squares.
ඉතාලියේ රවෙන්නා හි සැන් අපොලිනයර් දේවස්ථානයේ ඇති 6 වන සියවසට අයත් චිත‍්‍රයක්. ජේසුස් වහන්සේ ගේ රූ සංස්කෘතික වැදගත්කමක් දරතත් උන්වහන්සේගේ ස්වරූපය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත.
උපතc. 4 ක්‍රිපූ/ක්‍රිපූයු[1]
බෙත්ලෙහෙම, ජුදයා, රෝමානු අධිරාජ්‍යය (සාම්ප්‍රදායික); නාසරෙත්, ගැලීලි (ඓතිහාසික ජේසුස්)[2]
මරණයc. 30 ක්‍රිව/ක්‍රියු[1]
කල්වාරිය, ජුදයා, රෝමානු අධිරාජ්‍යය ( නව ගිවිසුම පරිදි, හේ තමන්ගේ මරණයෙන් පසු තෙවැනි දවසෙහි උත්ථාන වූ සේක.)
මරණයට හේතුවකුරුසියේ ඇණ ගැසීම (ක්‍රිස්තියානු විශ්වාසය)
තවමත් ජීවත්වේ/ ශරීරය පිටින් ස්වර්ගාරෝහණය විය (ඉස්ලාමික විශ්වාසය)
අවසන් කටයුතුඋද්‍යානයික සොහොන් ගෘහයක. වර්තමානයේ ශුද්ධවූ සොහොන් ගැබහි දේවස්ථානය පිහිටා ඇත්තේ එම ස්ථානයේ යැයි විශ්වාස කෙරේ.[3]
වාර්ගිකත්වයයුදෙව්
වෘත්තියitinerant preacher, healer, වඩු
වාස නගරයනාසරෙත්, ගැලීලි (වත්මන්-කලඊශ්‍රායෙලය)


නාසරෙත් හි යේසුස් (ක‍්‍රි පූ 7-2 සිට ක‍්‍රි ව 26-36* හෙවත් යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කිතුනු දහමේ කේන්ද්‍ර ලක්ෂණය වන අතර බොහෝ කිතුනුවන් විසින් දෙවියන්ගේ නැවත පැමිණීමක් ලෙස වන්දනා කරනු ලබයි. එසේම එතුමා වෙනත් ආගම් කිහිපයකද වැදගත් චරිතයකි.


යේසුස් යන නම හීබෲ අරමෙයික් භාෂා වල ඇති, යෙෂුවා හෙවත් "යොහෝවා ගලවා ගනියි" යන වදනින් බිඳී ආවකි. කි‍්‍රස්තු යන්න ග‍්‍රීක ක‍්‍රිස්ටොස් යන වදනින් පැවතෙන අතර එහි අර්ථය "අභිෂේක ලත් තැනැත්තා" ලෙසින් වේ. මෙය හීබෲ භාෂාවේ මෙසායා වදනට සමාන වේ.

යේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් හා ජීවිතය අරභයා ඇති ප‍්‍රධානතම දත්ත වන්නේ ශුභාරංචි ය. බොහෝ ඉතිහාසඥයන් හා බයිබල් හදාරන්නන් යේසුස් ගලීල යුදෙව්වෙක් යන්නටත්, උපදේශකයෙක් හා සුවකරන්නෙක් යන්නටත්, ස්නාවක යොහාන් ගෙන් බෞතීස්ම ලැබීමටත්, රෝමානු ආණ්ඩුකාර පොන්ති පිලාත් ගේ අණ පරිදි රෝම අධිරාජ්‍යයට එරෙහි වීමේ වරදට යෙරුසලමේ දී කුරුසිපත් වීය යන්නටත් එකඟ වෙති. බොහෝ විචාරාත්මක විද්‍යාර්ථීහු පවසන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති ඉපැරණි ලිය කියවිලි බොහොමයක් ප‍්‍රායෝගිකව නිරවද්‍ය නොවන බවයි.

යේසුස් වහන්සේ පිළිබඳ කිතුනු විශ්වාස ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙයි. එනම් එතුමාගේ දිව්‍යමය භාවයත්, එතුමා පැරණි ගිවිසුමේ අනාගත වාක්‍ය වල සඳහන් මෙසායා බවත්, එතුමා කුරුසිපත් වූ පසු නැවත උත්ථානය වූ බවත් ය. කිතුනුවෝ සියල්ලෝම පාහේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා හෙවත් ත‍්‍රිත්වයේ දෙවැන්නා ලෙස විශ්වාස කරන අතර එතුමා විමුක්තිය ලබා දීම සඳහා පැමිණ නැවත දෙවියන් හා එක්වූ බව අදහති. අනෙකුත් කිතුනු විශ්වාස අතර කන්‍ය ඉපදීම, ප‍්‍රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත‍්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.

ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප‍්‍රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් ශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්‍යමය ලෙස විශ්වාස නොකරන අතර එතුමා කුරුසිපත් කළ බවද විශ්වාස නොකරයි.



Other Languages
Akan: Yesu
Alemannisch: Jesus Christus
አማርኛ: ኢየሱስ
Ænglisc: Iesus
العربية: يسوع
ܐܪܡܝܐ: ܝܫܘܥ
مصرى: يسوع
অসমীয়া: যীশু
asturianu: Xesús
Atikamekw: Cecoc
Aymar aru: Jesus
azərbaycanca: İsa
تۆرکجه: عیسی
žemaitėška: Jiezos Krėstos
Bikol Central: Jesus
беларуская: Ісус Хрыстос
беларуская (тарашкевіца)‎: Ісус Хрыстос
български: Иисус Христос
भोजपुरी: ईसा मसीह
Bislama: Jisas Kraes
bamanankan: Yesu Krista
বাংলা: যিশু
བོད་ཡིག: ཡེ་ཤུ།
brezhoneg: Jezuz Nazaret
bosanski: Isus
Chavacano de Zamboanga: Jesus
Mìng-dĕ̤ng-ngṳ̄: Ià-sŭ
Cebuano: Jesus
کوردی: یەسووع
qırımtatarca: İsa
čeština: Ježíš Kristus
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Їисъ Хрїстъ
Cymraeg: Iesu
dansk: Jesus
Zazaki: İsa
dolnoserbski: Jezus Kristus
ދިވެހިބަސް: އީސާގެފާނު
eʋegbe: Yesu
Ελληνικά: Ιησούς Χριστός
emiliàn e rumagnòl: Geṡü
English: Jesus
Esperanto: Jesuo Kristo
eesti: Jeesus
estremeñu: Jesucristu
فارسی: عیسی
Fulfulde: Yéesu Kristaa
suomi: Jeesus
Võro: Jeesus
Na Vosa Vakaviti: Jisu Karisito
føroyskt: Jesus
français: Jésus-Christ
arpetan: Jèsus Crist
Nordfriisk: Jiises Krast
furlan: Jesus
Gaeilge: Íosa Críost
Gagauz: İisus
贛語: 耶穌
Gàidhlig: Ìosa Crìosd
Avañe'ẽ: Hesu
गोंयची कोंकणी / Gõychi Konknni: जेजू क्रिस्त
ગુજરાતી: ઇસુ
客家語/Hak-kâ-ngî: Yâ-sû
Hawaiʻi: Lesu
עברית: ישו
हिन्दी: यीशु
Fiji Hindi: Jesus
hrvatski: Isus
hornjoserbsce: Jězus
Kreyòl ayisyen: Jezi
magyar: Jézus
հայերեն: Հիսուս
interlingua: Jesus Christo
Bahasa Indonesia: Yesus
Interlingue: Iesu
Iñupiak: Jeesus
Ilokano: Hesús
íslenska: Jesús
italiano: Gesù
ᐃᓄᒃᑎᑐᑦ/inuktitut: ᐱᐅᓕᑦᓯᔨ
la .lojban.: iesus
ქართული: იესო ქრისტე
Taqbaylit: Ɛisa
Kongo: Yesu
қазақша: Иса Мәсих
kalaallisut: Jiisusi-Kristus
한국어: 예수
Перем Коми: Иисус Христос
Ripoarisch: Jesus Christus
kurdî: Îsa
kernowek: Yesu Krist
Кыргызча: Иса
Latina: Iesus
Lëtzebuergesch: Jesus vun Nazaret
лакку: Эса идавс
Lingua Franca Nova: Jesus Cristo
Luganda: Jesu Kristo
Limburgs: Zjezus Christus
Ligure: Gêxù
lingála: Yésu
لۊری شومالی: عیسی
lietuvių: Jėzus Kristus
latgaļu: Jezus Krystus
latviešu: Jēzus Kristus
Basa Banyumasan: Yesus Kristus
Malagasy: Jesosy
олык марий: Исус Христос
Māori: Ihu Karaiti
Minangkabau: Yesus
македонски: Исус Христос
മലയാളം: യേശു
монгол: Есүс Христ
Bahasa Melayu: Jesus Christ
Malti: Ġesù
Mirandés: Jasus
မြန်မာဘာသာ: ခရစ်တော်၊ ယေရှု
مازِرونی: عیسی
Dorerin Naoero: Jesu Kristo
Nāhuatl: Jesucristo
Napulitano: Giesù Cristo
Plattdüütsch: Jesus Christus
Nedersaksies: Jezus Christus
norsk nynorsk: Jesus
Novial: Jesu Kristo
Nouormand: Jésus-Chrît
Sesotho sa Leboa: Jesu
Chi-Chewa: Yesu Kristu
Livvinkarjala: Iisus
Oromoo: Yesuus
ଓଡ଼ିଆ: ଯୀଶୁ
ਪੰਜਾਬੀ: ਈਸਾ ਮਸੀਹ
Kapampangan: Jesus
Papiamentu: Hesus
Pälzisch: Jesus Christus
Norfuk / Pitkern: Jesus
Piemontèis: Gesù ëd Nàsaret
پنجابی: یسوع
پښتو: عيسی
português: Jesus
Runa Simi: Hisuw
rumantsch: Jesus da Nazaret
Kirundi: Yezu Kirisitu
armãneashti: Isa Hristo
русиньскый: Ісус Хрістос
Kinyarwanda: Yezu Kirisitu
संस्कृतम्: ईसु क्रिस्त
саха тыла: Иисус Христос
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱡᱤᱥᱩ
sardu: Gesùs
sicilianu: Gesù Cristu
سنڌي: عيسيٰ
davvisámegiella: Jesus
srpskohrvatski / српскохрватски: Isus
Simple English: Jesus
slovenčina: Ježiš Kristus
slovenščina: Jezus Kristus
Gagana Samoa: Iesu Keriso
chiShona: Yesu
Soomaaliga: Ciise
shqip: Jezusi
српски / srpski: Исус
SiSwati: Jesu
Seeltersk: Jesus Kristus
svenska: Jesus
Kiswahili: Yesu
ślůnski: Jezus Kristus
தமிழ்: இயேசு
తెలుగు: యేసు
тоҷикӣ: Исои Масеҳ
Türkmençe: Nasyraly Isa
Tagalog: Hesus
lea faka-Tonga: Sīsū Kalaisi
Tok Pisin: Jisas
Türkçe: İsa
татарча/tatarça: Гайсә пәйгамбәр
chiTumbuka: Yesu Khristu
reo tahiti: Iesu Mesia
ئۇيغۇرچە / Uyghurche: ئىسا ئەلەيھىسسالام
українська: Ісус Христос
oʻzbekcha/ўзбекча: Iso Masih
vèneto: Jesu
vepsän kel’: Iisus Hristos
Tiếng Việt: Giê-su
West-Vlams: Jezus van Nazareth
Volapük: Yesus Kristus
Winaray: Jesucristo
吴语: 耶稣
isiXhosa: UYesu Kristu
მარგალური: იოსე ქირსე
ייִדיש: יעזוס
Yorùbá: Jésù
Vahcuengh: Yesu
中文: 耶稣
文言: 耶穌
Bân-lâm-gú: Iâ-so͘
粵語: 耶穌