ජිහාඩ්

ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන තේරුම් ගෙන දේ. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

  1. චෛතසිකයෙන් කරන්නාවූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරුවූ හැඟීම් සමඟ කරන්නාවූ චෛතිසික අරගලය.)[1]
  2. ශරීරය හා වස්තුව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහායද. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගිවීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මඟෙහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම. මෙහි සඳහන් සටන ජිහාදයක් බවට පත්වන්නේ ලිපියකින් තව තම මතයට පටහැනි අයෙකුට මරණ තර්ජන ඉදිරිපත්වීම නොවේ. එය ඉස්ලාමීය රාජ්‍යයක් හෝ ඉස්ලාමීය නායකයෙකුගේ හෝ මුලිකත්වයෙන් අයුක්තියර එරෙහිව සාමුහිකව කරන්නාවූ ක්‍රියාවකි.)
  3. දිව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.)[2]
Other Languages
Afrikaans: Djihad
aragonés: Alchihad
العربية: جهاد
অসমীয়া: জিহাদ
asturianu: Yihad
azərbaycanca: Cihad
تۆرکجه: جیهاد
български: Джихад
भोजपुरी: जेहाद
বাংলা: জিহাদ
bosanski: Džihad
català: Gihad
Cebuano: Dyihad
čeština: Džihád
Cymraeg: Jihad
dansk: Jihad
Deutsch: Dschihad
Ελληνικά: Τζιχάντ
English: Jihad
Esperanto: Ĝihado
español: Yihad
eesti: Džihaad
euskara: Jihad
فارسی: جهاد
suomi: Jihad
français: Djihad
Gaeilge: Jiohád
galego: Xihad
ગુજરાતી: જિહાદ
עברית: ג'יהאד
हिन्दी: जिहाद
hrvatski: Džihad
magyar: Dzsihád
Հայերեն: Ջիհադ
interlingua: Jihad
Bahasa Indonesia: Jihad
íslenska: Jihad
italiano: Jihād
日本語: ジハード
Basa Jawa: Jihad
қазақша: Жиһад
한국어: 지하드
kurdî: Cîhad
Кыргызча: Жыхад
Latina: Gihad
lietuvių: Džihadas
latviešu: Džihāds
മലയാളം: ജിഹാദ്
Bahasa Melayu: Jihad
Nederlands: Jihad
norsk nynorsk: Jihad
norsk: Jihad
occitan: Jihad
ਪੰਜਾਬੀ: ਜਿਹਾਦ
polski: Dżihad
پنجابی: جہاد
português: Jihad
română: Jihad
русский: Джихад
sicilianu: Jihad
srpskohrvatski / српскохрватски: Džihad
Simple English: Jihad
slovenčina: Džihád
slovenščina: Džihad
Soomaaliga: Jihaad
shqip: Xhihadi
српски / srpski: Џихад
Basa Sunda: Jihad
svenska: Jihad
Kiswahili: Jihadi
தமிழ்: ஜிகாத்
తెలుగు: జిహాద్
тоҷикӣ: Ҷиҳод
ไทย: ญิฮาด
Tagalog: Jihad
Türkçe: Cihat
татарча/tatarça: Җиһад
українська: Джихад
اردو: جہاد
oʻzbekcha/ўзбекча: Jihod
Tiếng Việt: Jihad
吴语: 吉哈德
中文: 吉哈德
文言: 聖戰
Bân-lâm-gú: Jihad
粵語: 聖戰