චිලි ජනරජය
English: Chile

චිලි ජනරජය

República de Chile  (ස්පාඤ්ඤ)
Flag of චිලි හී ධජය
Flag
Coat of arms
උද්යෝග පාඨය: Por la razón o la fuerza
"By reason or by force" (ස්පාඤ්ඤ)[1]
  1. "Chilean Government". The Coat of Arms. Retrieved 2009-06-20.
ජාතික ගීය: Himno Nacional de Chile (ස්පාඤ්ඤ)
Chile (orthographic projection).svg
අගනුවර
සහ විශාලතම නගරය
Santiago1
නිල භාෂාව(න්)Spanish
ජාති නාම(ය)Chilean
රජයවිධායක ජනාධිපතිවරයෙකු සහිත‍ඒකීය ජනරජයකි
• ජනාධිපති
Sebastián Piñera
Independence 
from Spain
• 

September 18, 1810
• Declared
February 12, 1818
• Recognized
April 25, 1844
• Current constitution

September 11, 1980
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
756,950 km2 (292,260 sq mi) (38th)
• ජලය (%)
1.07²
ජනගහණය
• February 2010 ඇස්තමේන්තුව
17,031,873 (60th)
• 2002 ජන සංගණනය
15,116,435
• ඝණත්වය
22/km2 (57.0/sq mi) (194th)
දදේනි (ක්‍රශසා)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$243.357 billion[1]
  1. "Chile". International Monetary Fund. Retrieved 2009-10-01.
(43rd)
• ඒක පුද්ගල
$14,529[1] (56වන ස්ථානය)
දදේනි (නාමික)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$169.458 billion[1] (46th)
• ඒක පුද්ගල
$10,117[1] (57වන ස්ථානය)
ගිනි (2006)54[2]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2007) 0.878
දෝෂය: අනීතික HDI අගය · 44th
ව්‍යවහාර මුදලPeso (CLP)
වේලා කලාපයUTC-4 (CLT)
• ගිම්හාන (DST)
UTC-3 (CLST)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+56Chile is a spanish speaking country
අන්තර්ජාල TLD.cl
Location of චිලි

Territorio Chileno Antártico—the territory in Antarctica claimed by Chile (Pink). It overlaps the Argentine and British Antarctic claims.

  1. The legislature is based in Valparaíso
  2. Includes Easter Island and Isla Sala y Gómez; does not include 1,250,000 square kilometres (480,000 sq mi) of territory claimed in Antarctica

නිල බලයෙන් ජනරජයක් වන චිලි දේශ‍ය දකුණු ඇමරිකා මහද්විපයට අයත් රාජ්‍යකි උතුරින්පේරැ දේශයෙන් ද ඊසාන ‍බොලිවියාවෙන් ද නැගෙනහිරින් ආජන්ටිනායවෙන් ද මායිමි වන මෙය ඇනඩිස් කදු පන්තිය සහ පැසිපික් සාගරය අතර සිහින් තිරැවක විහිද පවති රටෙ භුමියෙන් බහුතරය ඇන්ඩිස් කදු වලින් වැසි පවති මෙය දකුණු ඇමරිකාවෙ පිහිටි රටවල් අතුරින් බ්‍රසිලයෙන් මායිමි නොවන රටවල් දෙකින් එකකි පළාත් 15 ට බෙදි ඇති මෙරට අභ්‍යන්තරයට වන්නට පහත් භුමින් ගෙන් යුක්ත වෙයි බටහිරට වන්නට ඇන්ඩිස් කදු පන්තින්හි ගිනි කදු ද ඇත චිලි වල ෙද්ශගුනය සැලකිෙමි දි රට මැදට වන්නට මධ්‍යධරණි ෙද්ශගුනයක් දක්නට ලැෙබි නැෙගනහිරට සහ ගිනි ෙකාන ෙදසට වන්නට ෙතත් අර්ධ ශුෂ්ක ලක්ෂණ දක්නට ලැෙබි

ඉතිහාසය

අද චිලි නම් වන මෙහි නිමින භුමින් සහ යවෙරළාශිතව පෙදෙස් වසර 10,000 ට පෙරදි ස්වදේශිය සංක්‍රමණිකයන්ගේ වාස භුමියක් ව පැවතිණි 16 වන සියවසේ ස්පාඤ්ඤයින්ගේ ආගමනයට පෙර මෙහි දකුණු පෙදෙසේ අරෝකැනියන්වරැ අතින් පාලනය වු අතර උතුරැ පෙදෙස් ඉන්කා අධිරාජ්‍ය විසින් පාලනය කරනු ලැබිය පේරැ දේශගවෙශක‍යෙකු වු ‍ෆැන්සිස්කෝ පිසාරෝ මෙහි දකුණු ප්‍රදේශය යටත් කර ගැනිමට එවනු ලැබුවත් ඔහුට එය ඉටු කර ගත නොහැකි විය 1540 දි පෙඩ් රෝඩි වැල්ඩිවියා චිලි දේශය වෙත ළගා වි ඇරෝකැනියන්වරැ ගේ විරෝධය නොසලකා සන්තියාගෝ නගරය සොයා ගනු ලැබු අතර ලා සෙරිනා කන්සෙප්සියන් සහ වැල්ඩිවියා නගර ස්තාපිත කරනු ලැබිය රටෙි ස්වදේශිය වැසියන් අතර යුදමය තත්වයක් ඇතිවිමත් සමගම ස්පාඤ්ඤයින් චිලි දේශය යටත් කරගනු ලැබිය ඉන් පසු ‍ඔවුන් චිලි දේශය තුළ ගැමි සමාජය වර්ධනය කර විශාල ගොවිපලවල් ඇති කරමින් ඒවායේ ස්වදේශිය ජනයා වැඩ කිරිමට යොදා ගනු ලැබිය යටත් විජිත සමයේ චිලි දේශය ප්‍රධාන වශයෙන් පේරැ ප්‍රතිරාජ පදවිය යටතේ යැපෙන්නට විය නමුත් 1978 දි මෙය පේරැ දේශයට අයත් සමිපුර්ණයෙන්ම වෙන්වි පවතින කොටසක් බවට පත් විය 1810 දි චිලි දේශය තුළ ස්වාධිනත්වය ‍උදෙසා ජුවාන් මාටිනෙස් ඩිරොසෑස් සහ බර්නාඩෝ ‍ඕ හිජින්ස් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇති විය එම සටන්1810-1814 දක්වා පැවති නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය පසුව ජෝස් ඩි සැන් මාටින් ගේ ඉතා දැඩි නායකත්වය යටතේ 1817 දි නැවතත් සටන් කිරිමට පටන් ගැණිනි එහි ප්‍රතිපලයක් ලෙස 1818 පෙබරවාරි 12 වෙනි දින චිලි දේශයට සිය ස්වාධිනත්වය ප්‍රකාශ කිරිමට හැකි විය

රටෙි ස්වදේශිය වැසියන් අතර යුදමය තත්වයක් ඇතිවිමත් සමගම ස්පාඤ්ඤයින් චිලි දේශය යටත් කරගනු ලැබිය ඉන් පසු ‍ඔවුන් චිලි දේශය තුළ ගැමි සමාජය වර්ධනය කර විශාල ගොවිපලවල් ඇති කරමින් ඒවායේ ස්වදේශිය ජනයා වැඩ කිරිමට යොදා ගනු ලැබිය යටත් විජිත සමයේ චිලි දේශය ප්‍රධාන වශයෙන් පේරැ ප්‍රතිරාජ පදවිය යටතේ යැපෙන්නට විය නමුත් 1978 දි මෙය පේරැ දේශයට අයත් සමිපුර්ණයෙන්ම වෙන්වි පවතින කොටසක් බවට පත් විය 1810 දි චිලි දේශය තුළ ස්වාධිනත්වය ‍උදෙසා ජුවාන් මාටිනෙස් ඩිරොසෑස් සහ බර්නාඩෝ ‍ඕ හිජින්ස් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇති විය එම සටන්1810-1814 දක්වා පැවති නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය පසුව ජෝස් ඩි සැන් මාටින් ගේ ඉතා දැඩි නායකත්වය යටතේ 1817 දි නැවතත් සටන් කිරිමට පටන් ගැණිනි එහි ප්‍රතිපලයක් ලෙස 1818 පෙබරවාරි 12 වෙනි දින චිලි දේශයට සිය ස්වාධිනත්වය ප්‍රකාශ කිරිමට හැකි වියhttps://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Pho41211.jpg

ජන සංයුතිය

චිලි ජන රජෙය් ජනගහනෙයන් බහුතරය සුදු ජාතිකයන් සහ සුදු ජාතික -අැමරින්දියානු මිශ්‍ර ජාතින් ෙගන් යුක්ත ෙවි සිය ප්‍රධාන අැදහිම වනුෙය් ෙරා්මානු කෙතා්ලිකප්‍රොතෙස්ත්‍රන්ත්‍ර සහ යුදෙවි ඇදහිමිද ප්‍රචලිතව පවති

ආර්ථිකය

වත්මන් චිලි ආර්ථිකය දකුණු ඇමරිකා මහද්විපයේ රටවල් අතර ස්ථාවර සහ සමෘද්ධිමත් ආර්ථිකයකි රටෙ ආර්ථිකය විශාල වශයෙන් ලෝහ අපනයනය පාදක කොට ගත්තකි මොවුන්ගේ වටිනාම ලෝහ සමිපත කොපර් වන අතර ලෝකයේ විශාලතම කොපර් නිෂ්පාදකයා වන්නේ ද චිලි දේශයයි රටෙ වැසියන්ගෙන්15% ක් කෟෂි කර්මාන්තය ජිවනෝපාය කර ගෙන ඇත ප්‍රධාන කෟෂි භෝග ලෙස මිදි ඇපල් පෙයාස් එෑණු ‍ඉරිගු තිරිගු ඔටි ගමිම්රිස් හාතවාරිය සහ බෝංචි වගා කරයි ගවයින් කුකුළන් සහ බැටලුවන් වැනි සත්ව පාලනයද ඇත ධිවර කර්මාන්තය දැව කර්මාන්තයද ප්‍රධාන වෙයි මත්ස්‍ය ආහාර රෙදි පිළි දැව ආහාර දව්‍ය ද නිෂ්පාදනය කරයි රටෙ ප්‍රධාන වෙළද සහකරැවන් ලෙස ඇමරිකාව චිනය බ්‍රසිලය ආජන්ටිනාව සහ දකුණු කොරියාව සමිබන්ධවෙ

රජය හා දේශපාලනය

පරිපාලන කොට්ඨාශ

චිලී කලාප

චිලී 15 ප්රදේශ, ජනාධිපති විසින් පත් කරන ලද ඉන්ටෙන්ඩන්ට් ප්රධානත්වයෙන් සෑම බෙදා ඇත. මෙම ප්රදේශ තවදුරටත් ද ජනාධිපති විසින් පත් කරනු පළාත් ආණ්ඩුකාරවරුන් සමග, පළාත් වෙන් කරනු ලැබේ. අවසාන වශයෙන් එක් එක් පළාත මහ නගර සභා, සිව් අවුරුදු කාලසීමාවකට පත් එහි ම නගරාධිපති සහ සභාව සමග එක් එක් විසින් පරිපාලනය කරනු ලබන කොමියුනයන් බෙදා ඇත. එක් එක් ප්රදේශය නමක් සහ උතුරේ සිට දකුණ දක්වා පවරා රෝමානු ඉලක්කම, විසින් නම් කරන ලද ඇත. එකම ව්යතිරේකය ආර්.එම් (Región Metropolitana) නම් වන සන්තියාගෝ මෙට්රොපොලිටන් ප්රදේශය යි. දෙකක් නව කලාප 2006 දී නිර්මාණය සහ ඔක්තෝබර් 2007 දී සමුපකාර බවට පත් විය කළ බවත්; දකුණු (ප්රදේශය XIV) ලොස් Ríos, හා උතුරේ හම්බන්තොට, වයි පරිනකොත (ප්රදේශය පෙළ). මෙම අංකන ක්රමය සාමාන්යයෙන් 2006 ප්රතිසංස්කරණ පෙර මෙට්රොපොලිටන් කලාපය වේ යැයි උපකල්පනය ප්රදේශය පාප්, හැරී.

කෙටියෙන්

අගනුවර *සන්තියාගෝ

විශාලතම නගරය *සන්තියාගෝ රාජ්‍ය භාෂාව *ස්පාඤ්ඤ භාෂාව

රජය *ජන රජයකි

ජනාධිපති *මයිකල් බැචිලටි

ජනගහනය *15,116,435

දළ දේශිය නිෂ්පාදනය *243.357$බිලියන

ඒක පුද්ගල ආදායම *14,529$

මානව සංවර්ධන දර් *0.878

මුදල් වර්ගය *පෙසෝ

අන්තර් ජාතික සංකේතය *.cl

ජාතික සං‍කේත

ජාතික පුෂ්පය *copihueජාතික සත්වයා *andean condorජාතික වෘකෂය *ara ජාතික ක්‍රිඩා *chilean rodeo

මුලාශ්‍ර

තරැණයා 2009,11,26

  1. 1.0 1.1 1.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;imf2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;casen නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
Other Languages
Аҧсшәа: Чили
Acèh: Chili
адыгабзэ: Чили
Afrikaans: Chili
Akan: Chile
Alemannisch: Chile
አማርኛ: ቺሌ
aragonés: Chile
Ænglisc: Cile
العربية: تشيلي
ܐܪܡܝܐ: ܬܫܝܠܝ
مصرى: تشيلى
অসমীয়া: চিলি
asturianu: Chile
авар: Чили
Aymar aru: Chili
azərbaycanca: Çili
تۆرکجه: شیلی
башҡортса: Чили
Boarisch: Chile
žemaitėška: Čilė
Bikol Central: Tsile
беларуская: Чылі
беларуская (тарашкевіца)‎: Чылі
български: Чили
भोजपुरी: चिली
Bislama: Chile
Banjar: Cili
bamanankan: Chile
বাংলা: চিলি
བོད་ཡིག: ཅི་ལི།
বিষ্ণুপ্রিয়া মণিপুরী: চিলি
brezhoneg: Chile
bosanski: Čile
ᨅᨔ ᨕᨘᨁᨗ: Chili
буряад: Чили
català: Xile
Chavacano de Zamboanga: Chile
Mìng-dĕ̤ng-ngṳ̄: Chile
нохчийн: Чили
Cebuano: Tśile
Chamoru: Chile
ᏣᎳᎩ: ᏥᎵ
Tsetsêhestâhese: Chile
کوردی: چیلی
corsu: Cile
qırımtatarca: Çile
čeština: Chile
kaszëbsczi: Chile
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Чилє
Чӑвашла: Чили
Cymraeg: Tsile
dansk: Chile
Deutsch: Chile
Thuɔŋjäŋ: Cile
Zazaki: Şili
dolnoserbski: Chilska
डोटेली: चिली
ދިވެހިބަސް: ޗިލީ
ཇོང་ཁ: ཅི་ལེ
eʋegbe: Chile
Ελληνικά: Χιλή
emiliàn e rumagnòl: Cîl
English: Chile
Esperanto: Ĉilio
español: Chile
eesti: Tšiili
euskara: Txile
estremeñu: Chili
فارسی: شیلی
Fulfulde: Ciile
suomi: Chile
Võro: Tsiili
Na Vosa Vakaviti: Chile
føroyskt: Kili
français: Chili
arpetan: Ch·ili
Nordfriisk: Chiile
furlan: Cile
Frysk: Sily
Gaeilge: An tSile
Gagauz: Çili
贛語: 智利
kriyòl gwiyannen: Chili
Gàidhlig: An t-Sile
galego: Chile
گیلکی: شيلي
Avañe'ẽ: Chíle
गोंयची कोंकणी / Gõychi Konknni: चिली
𐌲𐌿𐍄𐌹𐍃𐌺: 𐍄𐍃𐌾𐌹𐌻𐌴𐌹
ગુજરાતી: ચીલી
Hausa: Chile
客家語/Hak-kâ-ngî: Chile
Hawaiʻi: Kile
עברית: צ'ילה
हिन्दी: चिली
Fiji Hindi: Chile
hrvatski: Čile
hornjoserbsce: Chilska
Kreyòl ayisyen: Chili
magyar: Chile
հայերեն: Չիլի
interlingua: Chile
Bahasa Indonesia: Chili
Interlingue: Chile
Igbo: Chile
Iñupiak: Cili
Ilokano: Chile
Ido: Chili
íslenska: Síle
italiano: Cile
ᐃᓄᒃᑎᑐᑦ/inuktitut: ᓯᓕ
日本語: チリ
Patois: Chili
la .lojban.: tciles
Jawa: Cilé
ქართული: ჩილე
Qaraqalpaqsha: Chili
Taqbaylit: Cili
Адыгэбзэ: Чили
Kabɩyɛ: Silii
Kongo: Chile
Gĩkũyũ: Chile
қазақша: Чили
kalaallisut: Chile
ភាសាខ្មែរ: ឈីលី
ಕನ್ನಡ: ಚಿಲಿ
한국어: 칠레
Перем Коми: Чили
къарачай-малкъар: Чили
Ripoarisch: Chile
kurdî: Şîle
коми: Чили
kernowek: Chile
Кыргызча: Чили
Latina: Chilia
Ladino: Chile
Lëtzebuergesch: Chile
лакку: Чилй
лезги: Чили
Lingua Franca Nova: Txile
Luganda: Chile
Limburgs: Chili
Ligure: Cile
lumbaart: Cile
lingála: Shíle
لۊری شومالی: شیلی
lietuvių: Čilė
latgaļu: Čile
latviešu: Čīle
मैथिली: चिली
Basa Banyumasan: Chile
мокшень: Чиле
Malagasy: Silia
олык марий: Чили
Māori: Hiri
Minangkabau: Chili
македонски: Чиле
മലയാളം: ചിലി
монгол: Чили
मराठी: चिली
кырык мары: Чили
Bahasa Melayu: Chile
Malti: Ċili
Mirandés: Chile
эрзянь: Чили Мастор
مازِرونی: شیلی
Dorerin Naoero: Tsire
Nāhuatl: Chile
Napulitano: Cile
Plattdüütsch: Chile
Nedersaksies: Chili
नेपाली: चिली
नेपाल भाषा: चिली
Nederlands: Chili
norsk nynorsk: Chile
norsk: Chile
Novial: Chile
Nouormand: Chili
Sesotho sa Leboa: Chile
Chi-Chewa: Chile
occitan: Chile
Livvinkarjala: Čili
Oromoo: Chiilii
ଓଡ଼ିଆ: ଚିଲି
Ирон: Чили
ਪੰਜਾਬੀ: ਚਿਲੀ
Pangasinan: Chile
Kapampangan: Chile
Papiamentu: Chile
Picard: Kili
Deitsch: Chile
Pälzisch: Chile
पालि: चिले
Norfuk / Pitkern: Chili
polski: Chile
Piemontèis: Cile
پنجابی: چلی
Ποντιακά: Χιλε
پښتو: چیلی
português: Chile
Runa Simi: Chili
rumantsch: Chile
romani čhib: Chile
Kirundi: Chili
română: Chile
armãneashti: Cile
tarandíne: Cile
русский: Чили
русиньскый: Чіле
Kinyarwanda: Shili
संस्कृतम्: चिलि
саха тыла: Чиили
sardu: Cile
sicilianu: Cili
Scots: Chile
سنڌي: چلي
davvisámegiella: Chile
Sängö: Shilïi
srpskohrvatski / српскохрватски: Čile
Simple English: Chile
slovenčina: Čile
slovenščina: Čile
Gagana Samoa: Shili
chiShona: Chile
Soomaaliga: Jili
shqip: Kili
српски / srpski: Чиле
Sranantongo: Sili
SiSwati: IShile
Sesotho: Chile
Seeltersk: Chile
Sunda: Cilé
svenska: Chile
Kiswahili: Chile
ślůnski: Czile
Sakizaya: Chile
தமிழ்: சிலி
ತುಳು: ಚಿಲಿ
తెలుగు: చిలీ
tetun: Xile
тоҷикӣ: Чили
ትግርኛ: ቺሌ
Türkmençe: Çili
Tagalog: Chile
Setswana: Chile
lea faka-Tonga: Sile
Tok Pisin: Sili
Türkçe: Şili
Xitsonga: Chile
татарча/tatarça: Чили
chiTumbuka: Chile
Twi: Kyili
reo tahiti: Tīri
тыва дыл: Чили
удмурт: Чили
ئۇيغۇرچە / Uyghurche: چىلى
українська: Чилі
اردو: چلی
oʻzbekcha/ўзбекча: Chili
Tshivenda: Shile
vèneto: Ciłe
vepsän kel’: Čili
Tiếng Việt: Chile
West-Vlams: Chili
Volapük: Cilän
walon: Tchili
Winaray: Chile
Wolof: Sili
吴语: 智利
isiXhosa: IChile
მარგალური: ჩილე
ייִדיש: טשילע
Yorùbá: Tsílè
Vahcuengh: Chile
Zeêuws: Chili
中文: 智利
文言: 智利
Bân-lâm-gú: Chile
粵語: 智利
isiZulu: ITshile