ගාන්ධාර

උතුරැ දිග පාකිස්ථාන‍යේ හා නැගෙනහිර ඇෆගනිස්ථානයේ පිහිටා තිබු පෞරාණික රාජධානිය ගාන්ධාරය නම් විය. ගාන්ධාර රාජධානිය ප්‍රධාන වශයෙන් පැතිරී තිබුනේ පෙෂාවර් නිම්නය. පෝටෝහාර් සානුව සහ කාබුල් නදිය කේන්ද්‍රගත කරගෙනය. එහි ප්‍රධාන නගරයට ‍වුයේ පුරැෂ පුරය හෙවත් පුරැෂයන්ගේ නගරයයි. (නූතන පෙෂාවර් නගරය) තවත් කළෙක තක්ෂිලාව ප්‍රධාන නගරය විය.

ගාන්ධාර රාජධානිය ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රයේ මුල් භාගයේ සිට ක්‍රිස්තු වර්ෂ එකොළොස් වන සියවස දක්වා අඛණ්ඩව පැවැතුණි. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ සිට පස්වන සියවස දක්වා වු කාලය තුළ ගාන්ධාර රාජ්‍යය එහි උපරිමයට ලගා විය. ඒ සදහා දායක වූ ප්‍රධාන පාලකයන් වුයේ බෞද්ධ නරපතියෙකු වූ කුෂාන්ය.

දසවන හා අකොලොස්වන ශතවර්ෂයේ හි එහි පාලනය මුස්ලිම් භක්තික අිරාජයන් අතට පත්වීමට ප්‍රථම එහි පාලනය හින්දු භක්තිකයන් වු ෂහි වරැන් අත විය. ෂහි ධන පදය ඉතිහාස කතෘ, අල්, බිරැනි විසින් හින්දු පාලකයන් හැදින්වීමට යොදා ගන්නා ලදි.

ෆස්නි හි මහමුද් එහි පාලනය ක්‍රිස්තු වර්ෂ 1021 දී අත්පත් කරගත් පසු ගාන්ධාර යන නාමය භාවිතයෙන් ඉවත් විය. මෝග් යුගයේ දී එම ප්‍රදේශය ලාහෝර් සි හෝ කාබුල් සිට පාලනය කෙරිනි. එම කාලයෙේදී ගාන්ධාර ප්‍රදේශය කාබුල් ප්‍රාන්තයේ කොටසක් විය.

Other Languages
Afrikaans: Gandhara
العربية: غاندارا
български: Гандхара
català: Gandhara
čeština: Gandhára
dansk: Gandhara
Deutsch: Gandhara
Ελληνικά: Γανδάρα
English: Gandhara
Esperanto: Gandaro
español: Gandhara
euskara: Gandhara
فارسی: گنداره
suomi: Gandhara
français: Gandhara
ગુજરાતી: ગાંધાર
עברית: גנדהארה
hrvatski: Gandara
magyar: Gandhára
Bahasa Indonesia: Gandhara
日本語: ガンダーラ
ქართული: განდჰარა
ಕನ್ನಡ: ಗಾಂಧಾರ
한국어: 간다라
lietuvių: Gandhara
മലയാളം: ഗാന്ധാരം
मराठी: गांधार
नेपाली: गान्धार
Nederlands: Gandhara
norsk nynorsk: Gandhara
norsk: Gandhara
ਪੰਜਾਬੀ: ਗੰਧਾਰ
polski: Gandhara
پنجابی: گندھارہ
پښتو: گندهارا
português: Gandara
русский: Гандхара
संस्कृतम्: गान्धरः (जनपदः)
Scots: Gandhara
srpskohrvatski / српскохрватски: Gandara
slovenščina: Gandara
svenska: Gandhara
українська: Гандхара
اردو: گندھارا
oʻzbekcha/ўзбекча: Gandhara
Tiếng Việt: Càn-đà-la
中文: 健馱邏國
文言: 健陀羅
Bân-lâm-gú: Gandhara Kok