කොබෝල්ට්
English: Cobalt

යකඩකොබෝල්ට් → නිකල්
-

Co

Rh
මුහුණුවර
තද කාන්තිමත් අළුපැහැ ලෝහය
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකයකොබෝල්ට්, Co, 27
මූලද්‍රව්‍ය කාණ්ඩයඅන්තරික ලෝහය
කාණ්ඩය, ආවර්තය, ගොනුව9, 4, d
සම්මත පරමාණුක ස්කන්ධය58.933194(4) 
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය[Ar] 4s2 3d7
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව2, 8, 15, 2
ද්‍රව්‍යමය ගුණ
වර්ණයලෝහමය අළු
අවධියඝණ
ඝනත්වය (කා.උ. දී)8.90
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය8.86 g·cm−3
ද්‍රවාංකය1768 K, 1495 °C, 2723 °F
තාපාංකය3200 K, 2927 °C, 5301 °F
විලයන එන්තැල්පිය16.06
වාෂ්පීභවන එන්තැල්පිය377
විශිෂ්ට තාප ධාරිතාව(25 °C) 24.81 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa)1101001 k10 k100 k
උෂ්. (K)179019602165242327553198
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය5, 4, 3, 2, 1, -1[1]
(උභයගුණී ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව1.88 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති1වන: 760.4
2වන: 1648 kJ·mol−1
3වන: 3232 kJ·mol−1
පරමාණුක අරය125 pm
සහසංයුජ අරයඅඩු බමන: 126±3 pm
වැඩි බමන: 150±7 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතියෂඩස්‍ර සුසංහත
චුම්බකත්වයඅයශ්චුම්බක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව(20 °C) 62.4 nΩ·m
තාප සන්නායකතාව(300 K) 100 W·m−1·K−1
තාප ප්‍රසාරණය(25 °C) 13.0 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා)(20 °C) 4720 m/s
යං මාපාංකය209 GPa
ව්‍යාකෘති මාපාංකය75 GPa
නිකර මාපාංකය180 GPa
පොයිසෝන් අනුපාතය0.31
මෝ දැඩියාව5.0
විකස් දැඩියාව1043 MPa
බි‍්‍රනල් දැඩියාව700 MPa
CAS ලේඛනගත අංකය7440-48-4
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: කොබෝල්ට් වල සමස්ථානික
සමස්.ස්.සු.අර්ධ ජීව කාලයක්.නිය.ක්.ශ. (MeV)ක්.නිශ්.
56Cosyn77.27 dε4.56656Fe
57Cosyn271.79 dε0.83657Fe
58Cosyn70.86 dε2.30758Fe
59Co100%59Co is stable with 32 neutrons
60Cosyn5.2714 yβ, γ2.82460Ni

කොබෝල්ට් යනු Co යන රසායනික සංකේතයෙන් යුත් පරමාණුක ක්‍රමාංකය 27 වන රසායනික මූලද්‍රව්‍යයකි. පෘථිවි පෘෂ්ඨයේ අැති කොබෝල්ට්, රසායනික සංයෝග තත්ත්වයෙන් පමණක් හමු වේ. ඔක්සිහාරක ලෝහ උණු කිරීමෙන් නිපදවන මෙම මූලද්‍රව්‍යය ඝන,ප්‍රභාවත් ,රිදී-අළු පැහැති ලෝහයකි.

වර්තමානයේ කොබෝල්ට් එක්තරා ප්‍රමාණයක් නොයෙක් ලෝහක ලෝපස් මගින් නිපදවයි. උදාහරණයක් ලෙස කොබෝල්ටයිට්(CoAsS) යොදා ගෙන කොබෝල්ට් නිපදවීම සදහන් කළ හැකිය. නමුත් කොබෝල්ට් ප්‍රධාන වශයෙන් නිපදවෙන්නේ තඹ හා නිකල් කැණීමේ අතුරුඵලයක් ලෙසයි. කොංගෝ ජනරජයේ හා සැම්බියාවේ හමුවන තඹ තීරයෙන්ලෝකයේ වැඩිම කොබෝල්ට් සැපයුම සිදු කරයි.මෙය මූලිකව චුම්භක සෑදීමේ දී හා ප්‍රබල මිශ්‍ර ලෝහ තැනීමේ දී යොදා ගන්නා අතර එහි සංයෝග වන කොබෝල්ට් සිලිකේට් හා කොබෝල්ට්(II) අැලුමිනේට්(CoAl2O4) විීදුරු,ස්මෝල්ට්, මැටි බදුන්, තීන්ත හා වාර්නිෂ් සදහා සුවිශේෂී තද නිල් පැහැය ලබා දෙයි.ස්වභාවික ව කොබෝල්හි එක් ස්ථායි සමස්ථානිකයක් පමණක් පවතින අතර එය කොබෝල්ට්-59 ලෙස හදුන්වයි.කොබෝල්ට්හි කොබෝල්ට්-60 යන සමස්ථානිකය වාණිජ වශයෙන් වැදගත් වන විකිරණශීලී සමස්ථානිකයක් වන අතර අධිවේගී ගැමා කිරණ නිපදවීමට යොදා ගනියි.

කොබැලමින් යන නාමයෙන් හදුන්වන එන්සයිමයන්ගේ ක්‍රියාකාරී කේන්ද්‍රය කොබෝල්ට් වන අතර ඒ සදහා හොදම උදාහරණය ලෙස විටමින් බී12 හැදින්විය හැක.එසේම කොබෝල්ට්හි අනෛන්ද්‍රිය ආකාරය බැක්‍ටීරියා, අැල්ගි හා දිලීර සදහා ක්‍රියාකාරී පෝෂකයක් ද වෙයි.

Other Languages
Afrikaans: Kobalt
አማርኛ: ኮባልት
aragonés: Cobol
العربية: كوبالت
asturianu: Cobaltu
azərbaycanca: Kobalt
تۆرکجه: کوبالت
беларуская: Кобальт
беларуская (тарашкевіца)‎: Кобальт
български: Кобалт
भोजपुरी: कोबाल्ट
বাংলা: কোবাল্ট
བོད་ཡིག: གོ་བྰལ་
brezhoneg: Kobalt
bosanski: Kobalt
català: Cobalt
Mìng-dĕ̤ng-ngṳ̄: Gū (gĭng-sṳ̆k)
Cebuano: Kobalto
کوردی: کۆبالت
corsu: Cobaltu
čeština: Kobalt
Чӑвашла: Кобальт
Cymraeg: Cobalt
dansk: Kobolt
Deutsch: Cobalt
ދިވެހިބަސް: ކޮބާލްޓް
Ελληνικά: Κοβάλτιο
English: Cobalt
Esperanto: Kobalto
español: Cobalto
eesti: Koobalt
euskara: Kobalto
فارسی: کبالت
suomi: Koboltti
français: Cobalt
Nordfriisk: Koobalt
furlan: Cobalt
Gaeilge: Cóbalt
Gàidhlig: Còbalt
galego: Cobalto
ગુજરાતી: કોબાલ્ટ
Gaelg: Cobalt
客家語/Hak-kâ-ngî: Cobalt
עברית: קובלט
हिन्दी: कोबाल्ट
Fiji Hindi: Cobalt
hrvatski: Kobalt
magyar: Kobalt
հայերեն: Կոբալտ
Արեւմտահայերէն: Կոբաղդ
interlingua: Cobalt
Bahasa Indonesia: Kobalt
Ido: Kobalto
íslenska: Kóbolt
italiano: Cobalto
日本語: コバルト
la .lojban.: ridjinme
Jawa: Kobalt
ქართული: კობალტი
Kabɩyɛ: Kobalti
қазақша: Кобальт
ಕನ್ನಡ: ಕೋಬಾಲ್ಟ್
한국어: 코발트
kurdî: Kobalt
коми: Кобальт
Кыргызча: Кобальт
Latina: Cobaltum
Lëtzebuergesch: Kobalt
Limburgs: Kobalt
Ligure: Cobalto
lumbaart: Cobalto
lietuvių: Kobaltas
latviešu: Kobalts
македонски: Кобалт
മലയാളം: കൊബാൾട്ട്
монгол: Кобальт
मराठी: कोबाल्ट
кырык мары: Кобальт
Bahasa Melayu: Kobalt
မြန်မာဘာသာ: ကိုဘော့ (ဒြပ်စင်)
эрзянь: Кобальт
Plattdüütsch: Kobalt
नेपाली: कोबाल्ट
नेपाल भाषा: कोबाल्ट
Nederlands: Kobalt
norsk nynorsk: Kobolt
norsk: Kobolt
Diné bizaad: Béésh łibáhí
occitan: Cobalt
Livvinkarjala: Kobal’tu
ଓଡ଼ିଆ: କୋବାଲ୍‌ଟ
ਪੰਜਾਬੀ: ਕੋਬਾਲਟ
पालि: कोबाल्ट
polski: Kobalt
Piemontèis: Cobalt
پنجابی: کوبالٹ
português: Cobalto
Runa Simi: Kubaltu
română: Cobalt
armãneashti: Cobaltu
русский: Кобальт
संस्कृतम्: कोबाल्ट
sicilianu: Cobbaltu
Scots: Cobaut
srpskohrvatski / српскохрватски: Kobalt
Simple English: Cobalt
slovenčina: Kobalt
slovenščina: Kobalt
Soomaaliga: Kobalti
shqip: Kobalti
српски / srpski: Кобалт
Seeltersk: Cobalt
Sunda: Kobalt
svenska: Kobolt
Kiswahili: Kobalti
తెలుగు: కోబాల్ట్
тоҷикӣ: Кобалт
Tagalog: Kobalto
Türkçe: Kobalt
татарча/tatarça: Кобальт
ئۇيغۇرچە / Uyghurche: كوبالت
українська: Кобальт
اردو: کوبالٹ
oʻzbekcha/ўзбекча: Kobalt
vepsän kel’: Kobal't (himine element)
Tiếng Việt: Coban
walon: Cobalt
Winaray: Cobalto
吴语:
хальмг: Кобалтион
ייִדיש: קאבאלט
Yorùbá: Cobalt
中文:
文言:
Bân-lâm-gú: Cobalt
粵語: