කෘමියෝ

කෘමියෝ යනු සන්ධිපාදක,බාහිර අස්ථිවලින් සැදි අපෘෂ්ඨ වංශික ගණයට අයත් ජීවීන් කොටසකි.කෘමි සිරුර හිස,උරස හා උදරය ලෙස කොටස් තුනකින්ද,එක් පසෙකට තුන බැගින් වූ එක්ව තැනුන පාද යුගල් දෙකකින්ද,සංයුක්ත ඇස් හා ස්පර්ශක යුගලකින්ද සමන්විත වෙයි.පෘථිවිය මත වඩාත් වර්ගීකරණයට ලක්වූ සත්ව කොට්ථාශයන් අතරට කෘමීන් ද අයත් වේ.එයට මිලියනයකට අධික වූ හඳුනාගත් කෘමි කුලයන් අයත් වන අතර මෙම අගය ලොව හඳුනාගත් සියලු ජීවීන්ගෙන් අඩකටත් වඩා නියෝජනය කරයි.දැනට මිහිමත ජීවත් වෙන ඇස්තමේන්තු ගත කෘමි කුලක ප්‍රමාණය මිලියන 6-10 ත් අතර පවතියි.කෘමීන් බොහෝ දුරට සියලුම පරිසරයන් තුලින් හමුවන අතර සුළු කුලකයන් ප්‍රමාණයක් සාගරය තුල ජීවත් වෙයි.

කෘමීන්ගේ ජීවන චක්‍රය එකිනෙකට වෙනස් වෙයි.නමුත් බොහෝ කෘමීන් බිජු මඟින් ජීවය ලබයි.කෘමීන්ගේ වැඩීම කෙරෙහි අනම්‍ය බාහිර අස්ථි බලපාන අතර වර්ධන ක්‍රියාවලිය කෝෂයක් තුල සිදුවෙයි.කෘමීන්ගේ නොමේරූ අවධිය හා සන්සන්දනය කරන විට සුහුඹුල් අවධියේදී කෘමීන්ගේ සැකිල්ල,හැසිරීම හා වාසස්ථාන වෙනස් වෙයි.සමහර කෘමීන්ට අකර්මණ්‍ය වූ පිලවා අවස්ථාවක්ද සම්පූර්ණ රූපාන්තරණයට ඇතුලත් වේ.අසම්පූර්ණ රූපාන්තරණයක් එනම් පිලවා අවස්ථාවක් නොමැති කෘමීන් සුහුඹුලා දක්වා වර්ධනය වන්නේ nymphal අවධිය හරහාය.Paleozoic යුගයට අයත් අති විශාල කෘමි පොසිල මේ වන විට හමුවී ඇත.මෙයට පියාපත් විහිදවූ කල පරතරය සෙ.මි.55 -සෙ.මි.77 දක්වා වන විශාල කූරන්ද අයත් වෙයි.කෘමීන් සංචරනය සඳහා ඇවිදීම,පියඹා යෑම හා සමහර විටෙක පිහිනා යෑමද භාවිතා කරයි.ශ්‍රීඝ්‍ර නමුත් ස්ථාවර චලනයන්ට ඇති හැකියාව නිසා බොහෝ කෘමීන් පාද තුනක් පමණක් භාවිතා වන ගමන් විලාශයක් උපයෝගී කර ගනී.ඔවුන් පොළොව මත ගමන් කරන විට පාද පොළොව මත පිහිටන්නේ ප්‍රත්‍යාවර්ත ත්‍රිකෝණ ආකාරයකටයි.පියාසර කිරීම සඳහා පරිණාමනය වූ එකම අපෘෂ්ඨවංශිකයන් වර්ගය කෘමීන් වේ.බොහෝ කෘමීන් ඔවුන්ගේ ජීවිතයෙන් කොටසක් හෝ ජලය තුල ගත කරයි.

සමහර පරිණත වූ කෘමීන් ජලචර වන අතර පිහිනායාම සඳහා අනුවර්තනය වී ඇත. water slider වැනි සමහර කෘමීන්ට දිය මතුපිට ඇවිද යෑමේ හැකියාව ඇත. කෘමීන් බොහෝ දුරට ඒකචාරී වන නමුත් මී මැස්සන්,කූඹින් හා වේයන් වැනි කෘමි සතුන් සමාජයීක හා සමූහ ලෙස ජීවත් වේ.ඔවුන් සතුව හොඳින් සංවිධාන ගත වූ ජනපද ඇත.කනවෑයා වැනි කෘමීන් මාතෘ දයාව ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ බිජු රකින අතර නොමේරූ කනවෑයන් රැකබලා ගනී.කෘමීන්ට නොයෙකුත් ආකාර වලින් එකිනෙකා හා සන්නිවේදනය කල හැකිය.පිරිමි සලබයන්ට බොහෝ ඈතින් සිටින ගැහැණු සලබයෙකුගේ පවා පැරමොන් ස්‍රාවය සංවේදනය වේ.අනෙකුත් කෘමි කුලකයන් ශබ්දය මඟින් හෝ පියාපත් පිරිමැදීමෙන් සහකාරියන් ආකර්ශණය කරගන්නා අතර අනෙකුත් පිරිමි සතුන් විකර්ශනය කරගනී.කලාමැදිරියන් ආලෝකය යොදා ගනිමින් සන්නිවේදනය කරයි.




Other Languages
Afrikaans: Insek
Alemannisch: Insekten
አማርኛ: ሦስት አጽቄ
aragonés: Insecta
Ænglisc: Ceorfdēor
العربية: حشرة
ܐܪܡܝܐ: ܪܚܫܐ
অসমীয়া: পতংগ
asturianu: Inseutos
Aymar aru: Ch'iwi
azərbaycanca: Həşəratlar
تۆرکجه: حشره‌لر
башҡортса: Бөжәктәр
žemaitėška: Vabzdē
беларуская: Насякомыя
беларуская (тарашкевіца)‎: Вусякі
български: Насекоми
Bislama: Insek
বাংলা: কীট
brezhoneg: Amprevan
bosanski: Insekti
català: Insectes
Mìng-dĕ̤ng-ngṳ̄: Tè̤ng-ngiê
нохчийн: Сагалмат
Cebuano: Insekto
Tsetsêhestâhese: Meškêso
کوردی: مێروو
čeština: Hmyz
Cymraeg: Pryf
dansk: Insekter
Deutsch: Insekten
Ελληνικά: Έντομα
English: Insect
Esperanto: Insektoj
español: Insecta
eesti: Putukad
euskara: Intsektu
estremeñu: Insecta
فارسی: حشره
Võro: Mutuk
føroyskt: Skordýr
français: Insecte
Nordfriisk: Insekten
Frysk: Ynsekten
Gaeilge: Feithid
galego: Insectos
Avañe'ẽ: Tymbachu'i
𐌲𐌿𐍄𐌹𐍃𐌺: 𐌰𐌹𐌽𐍄𐍉𐌼𐍉𐌽
Gaelg: Insecta
客家語/Hak-kâ-ngî: Khûn-chhùng
עברית: חרקים
हिन्दी: कीट
Fiji Hindi: Kirwa
hrvatski: Kukci
Kreyòl ayisyen: Ensèk
magyar: Rovarok
հայերեն: Միջատներ
interlingua: Insecta
Bahasa Indonesia: Serangga
Ilokano: Insekto
Ido: Insekto
íslenska: Skordýr
italiano: Insecta
日本語: 昆虫
Patois: Insek
ქართული: მწერები
Qaraqalpaqsha: Shıbın-shirkeyler
Адыгэбзэ: ХьэпӀацӀэхэр
қазақша: Жәндіктер
ಕನ್ನಡ: ಕೀಟ
한국어: 곤충
कॉशुर / کٲشُر: کیوٚم
kernowek: Hweskeren
Кыргызча: Курт-кумурска
Latina: Insecta
Lëtzebuergesch: Insekten
лакку: Ущущулгъи
лезги: Пепеяр
Lingua Franca Nova: Inseto
Limburgs: Insekte
lumbaart: Inset
lingála: Nyama ekɛ́
lietuvių: Vabzdžiai
latviešu: Kukaiņi
Basa Banyumasan: Srangga
олык марий: Шыҥа-копшаҥге
македонски: Инсекти
മലയാളം: പ്രാണി
монгол: Шавж
मराठी: कीटक
кырык мары: Капшангы
Bahasa Melayu: Serangga
مازِرونی: بئو
Nāhuatl: Yolcatzin
Napulitano: Inzetto
Plattdüütsch: Insekten
Nedersaksies: Insekt
नेपाली: किरा
नेपाल भाषा: की
Nederlands: Insecten
norsk nynorsk: Insekt
norsk: Insekter
occitan: Insecta
Ирон: Сасчытæ
ਪੰਜਾਬੀ: ਕੀਟ
Kapampangan: Insectu
Pälzisch: Insekten
polski: Owady
پنجابی: کیڑے
پښتو: خوځندکې
português: Insetos
Runa Simi: Palama
română: Insectă
armãneashti: Insectâ
русский: Насекомые
русиньскый: Хробач
Kinyarwanda: Inigwahabiri
संस्कृतम्: जन्तुः
саха тыла: Үөн-көйүүр
sardu: Babbalottu
sicilianu: Nzettu
Scots: Insect
srpskohrvatski / српскохрватски: Insekt
Simple English: Insect
slovenčina: Hmyz
slovenščina: Žuželke
Soomaaliga: Xasharaad
shqip: Insekti
српски / srpski: Инсекти
Seeltersk: Insekte
Basa Sunda: Gegeremet
svenska: Insekter
Kiswahili: Wadudu
தமிழ்: பூச்சி
తెలుగు: కీటకము
тоҷикӣ: Ҳашарот
ไทย: แมลง
ትግርኛ: ሓሽራ
Tagalog: Kulisap
lea faka-Tonga: ʻinisēkite
Türkçe: Böcek
татарча/tatarça: Бөҗәкләр
українська: Комахи
اردو: حشرات
oʻzbekcha/ўзбекча: Hasharotlar
vèneto: Bai
vepsän kel’: Gavedid
Tiếng Việt: Côn trùng
West-Vlams: Insektn
walon: Inseke
Winaray: Insektó
Wolof: Gunóor
吴语: 昆虫
хальмг: Хорха
მარგალური: ჭანდეფი (Insecta)
ייִדיש: אינסעקט
Yorùbá: Kòkòrò
Vahcuengh: Non
中文: 昆虫
Bân-lâm-gú: Khun-thiông
粵語: 昆蟲