කතෝලික සභාව

මෙම ලිපිය රෝමානු කතෝලික සභාව
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ
StPetersBasilicaEarlyMorning.jpg
සංවිධාන ව්යූහය
පාප් තුමා – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන්
කාර්දිනල් මඩුල්ල – ශුද්ධාසනය
Ecumenical Councils
Episcopal polity · ලතින් සම්ප්‍රදාය
පෙරදිග කතෝලික සභාවන්
පසුබිම
ඉතිහාසය · කිතු දහම
කතෝලික ධර්මය  · අපෝස්තලික අනුප්‍රාප්තිය
සභාවේ ලකුණු / ලක්ෂණ හතර
දස පණත
ජේසුස් වහන්සේගේ කුරුසගතවීම හා උත්ථානය
ස්වර්ගාරෝහණය · දෙව් මවුන් ස්වර්ගයට ඔසවා ගැනීම ශුද්ධාත්ම දීමනා සහ ශුද්ධාත්ම ඵල
කතෝලික සභාව සම්බන්ද විවේචන
දේව ධර්මය / ඉගැන්වීම්
ශුද්ධවූ ත්‍රිත්වය (පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයාණන්)
දේව ධර්මය · Apologetics
දේව දයාව · සක්‍රමෙන්තු
Purgatory · ගැලවීම
ජන්ම දෝෂය · සාන්තුවරු · Dogma
කන්‍ය මරිය තුමිය · Mariology
කන්‍ය මරියාවන්ගේ නිර්මල පිළිසිදගැනීම
ජනවන්දනාව හා දේවවන්දනාව
රෝමානු කතෝලික ජනවන්දනාව
දිව්‍ය සත්ප්‍රසාදය · Liturgy of the Hours
ජනවන්දනා වසර · Biblical Canon
සභා සම්ප්‍රදායන්
රෝමානු · ආර්මේනියානු  · ඇලෙක්සැන්ඩ්‍රියානු
බයිසැන්තියානු · අන්තියෝකියානු
බටහිර සිරියානු · පෙරදිග සිරියානු
කතෝලික දහම සම්බන්ද මාතෘකා
කතෝලික සභාව හා විද්‍යාව · Ecumenism
කතෝලික සභාව හා පරිණාමවාදය · ආගමික නිකායන්
යාච්ඤාව · සංගීතය · කලාව
046CupolaSPietro.jpg රෝමානු කතෝලික සභාව ද්වාරය


"කතෝලික සභාව|රෝමානු කතෝලික" redirects here. For other uses of the term, see කතෝලික සභාව (disambiguation).
රෝමානු කතෝලික සභාව හෙවත් කතෝලික සභාව, ලෝකයේ විශාලතම ක්‍රිස්තියානි සභාවයි. සභාවේ ලෝක ව්‍යාප්ත ලේඛණ වලට අනුව, 2004 වසර අග,  ලිඛිත ප්‍රකාශක සාමජිකත්වය 1,098,366,000 ලෙස [1]  තුළ පළවී තිබූ අතර, එම වසර තුළ ලෝක ජනගහණය 6,388,500,000 ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත. එහෙයින් මෙය ලෝකයේ විශාලතම සංවිධානාත්මක අාගමික කණ්ඩායමය ලෙස සැලකිය හැක. මෙහි නායකත්වය රෝමයේ රදගුරු තුමා වන පාප් තුමා දරන අතර, වර්තමානයේදී දරන්නේ අති උතුම් ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් තුමන් වේ.

The Church defines itself as "the Catholic Church, which is governed by the successor of Peter" — i.e. the Pope — "and the bishops in communion with him."[2]

සියලු මිනිසුන්ගේ ගැලවීම/විමුක්තිය උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම, ශුද්ධවූ, කතෝලික හා අපෝස්තලික සභාව("සභාවේ සතර සලකුණු"), තම සභාව ලෙස ශුද්ධවූ සභාව උගන්වයි.


Other Languages
aragonés: Ilesia Catolica
Ænglisc: Rēmisc Cirice
asturianu: Ilesia Católica
azərbaycanca: Roma-Katolik kilsəsi
башҡортса: Католик сиркәүе
беларуская (тарашкевіца)‎: Каталіцкая Царква
Chavacano de Zamboanga: Iglesia romano catolico
Mìng-dĕ̤ng-ngṳ̄: Lò̤-mā-tiĕng-ciō-gáu
emiliàn e rumagnòl: Ceṡa Catòlica
Esperanto: Katolika Eklezio
estremeñu: Elésia católica
गोंयची कोंकणी / Gõychi Konknni: Katolik firgoz
客家語/Hak-kâ-ngî: Thiên-chú-kau
Kreyòl ayisyen: Legliz Katolik
interlingua: Ecclesia Catholic
Bahasa Indonesia: Gereja Katolik Roma
Lëtzebuergesch: Kathoulesch Kierch
Lingua Franca Nova: Eglesa Catolica
Basa Banyumasan: Gereja Katolik Roma
Minangkabau: Gereja Katolik Roma
Bahasa Melayu: Gereja Roman Katolik
မြန်မာဘာသာ: ရိုမန်ကတ်သလစ်
مازِرونی: کاتولیک کلیسا
Napulitano: Chiesia cattoleca
norsk nynorsk: Den katolske kyrkja
Diné bizaad: Ééʼ neishoodii
Piemontèis: Cesa Catòlica
پنجابی: کیتھولک چرچ
português: Igreja Católica
srpskohrvatski / српскохрватски: Katolička crkva
Simple English: Catholic Church
српски / srpski: Католичка црква
Kiswahili: Kanisa Katoliki
татарча/tatarça: Katolik çirkäw
українська: Католицька церква
oʻzbekcha/ўзбекча: Katolik cherkovi
West-Vlams: Katholieke kerke
吴语: 天主敎會
中文: 天主教會
Bân-lâm-gú: Thian-chú-kàu
粵語: 天主教會