එරික් බැනා

එරික් බැනා
Eric Bana at the 2009 Tribeca Film Festival.jpg
Bana at the 2009 premiere of Love The Beast
උපතඑරික් බැනාදිනොවික්
9 අගෝස්තු 1968 (1968-08-09) (අවුරුදු 49)
මෙල්බන් , ඕස්ට්‍රේලියාව
වෘත්තියනළුවෙකි
සක්‍රීය වසර1993 – අද දක්වා
කලත්‍රයා(යන්)රෙබෙකා ගිලිසන් (Rebecca Gleeson)
(1997 – අද දක්වා)

1968 අගෝස්තු 09 වෙනි දින උපන් එරික් බැනා විවිධ රගපෑම් ආභාෂය ලද ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය නළුවෙකි. ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය වල තම රංගන ජීවිතයෙන් හරි අඩක්ම ගත කර එරික් බැනා තම රංගන හැකියව දියුණු කරගනිමින්, හොලිවුඩ් පුරවරයට ප්‍රථම වතාවට පිවිසුණේ 2001 දී "බ්ලැක් හැක් ඩෝව්න්" (Black Hack Down) චිත්‍රපටයේ ඇමරිකන් ඩෙල්ටා ෆෝස් හි සැරයන් නොම් "හුට්‌" (Norm "Hoot") හෝටන් ලෙස රගපාමින්ය. පසුව ඔහු 2003 දී ඈන් ලී නිෂ්පාදනය කළ "හල්ක්" (Hulk) චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පණ පෙවූ අතර , ඊට පසු 2004 දී "ට්‍රෝයි" (Troy) චිත්‍රපටයේ හෙක්ටර් ලෙසද, 2005 දී ස්ටීවන් ස්පිහිල්බර්ග් ගේ "මුනිච්" (Munich) චිත්‍රපටයේ ප්‍රදාන භූමිකාව නිරුපනය කළ අතර, 2009 දී විද්‍යා ප්‍රබන්දන චිත්‍රපටයක් වන "ස්ටාර් ට්‍රැක්" (Star Trek) හි "නීරෝ" යන දුෂ්ට චරිතය නිරුපනය කෙරන ලදී.

ඉතා ප්‍රවීන නාට්‍ය නළුවෙක් සහ විකටයෙක් වූ ඔහු, තම "චොපර්" (Chopper), "ෆුල් ෆ්රෝන්ටෝල්" (Full Frontal) සහ "රෝමුලස්‌, මයි ෆාදර්" (Romulus, My father) යන චිත්‍රපට සදහා දැක්වූ විශ්ෂ්ට රංගනයට ඕස්ට්‍රේලියානු උස්සස්ම චිත්‍රපට සහ නාට්‍ය දායකත්ව සම්මානය (Australia's highest film and television awards) දිනා ගන්න ලදී. තවද, එරික් තම රංගනය විවිධ ගනයේ නිර්මාණ එනම්, චිත්‍රපටයක මුඛ්‍ය භූමිකාව, අඩු පිරිවැයකින් කළ නිර්මාණ, විචිත්‍ර හාසය උප්පාදවන චිත්‍රපට වල සහ නාට්‍ය හා ක්‍රියාදාම චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියට ගියේය.

Other Languages
العربية: إريك بانا
azərbaycanca: Erik Bana
تۆرکجه: اریک بانا
български: Ерик Бана
català: Eric Bana
čeština: Eric Bana
dansk: Eric Bana
Deutsch: Eric Bana
Ελληνικά: Έρικ Μπάνα
English: Eric Bana
Esperanto: Eric Bana
español: Eric Bana
eesti: Eric Bana
euskara: Eric Bana
فارسی: اریک بانا
suomi: Eric Bana
français: Eric Bana
galego: Eric Bana
עברית: אריק באנה
hrvatski: Eric Bana
magyar: Eric Bana
Հայերեն: Էրիկ Բանա
Bahasa Indonesia: Eric Bana
italiano: Eric Bana
қазақша: Эрик Бана
한국어: 에릭 바나
latviešu: Ēriks Bana
монгол: Эрик Бана
Nederlands: Eric Bana
norsk: Eric Bana
occitan: Eric Bana
polski: Eric Bana
português: Eric Bana
română: Eric Bana
русский: Бана, Эрик
Scots: Eric Bana
srpskohrvatski / српскохрватски: Eric Bana
Simple English: Eric Bana
slovenščina: Eric Bana
српски / srpski: Ерик Бана
svenska: Eric Bana
Türkmençe: Erik Bana
Türkçe: Eric Bana
українська: Ерік Бана
მარგალური: ერიკ ბანა
Bân-lâm-gú: Eric Bana