ඇන්ටාක්ටිකාව

ඇන්ටාක්ටිකාව
This map uses an orthographic projection, near-polar aspect. The South Pole is near the center, where longitudinal lines converge.
භූමිප්‍රමාණය14,000,000 කිමී2[convert: unknown unit][1]
ජාතිකත්ව නාමයඇන්ටාක්ටිකානු
අන්තර්ජාලය TLD.aq
ඇන්ටාක්ටික් ප්‍රදේශයේ සැටලයිට් ඡයාරෑපයකි.

දකුණු අර්ධගෝලයේ ධක්ෂිණධ්‍රැවයේ සමමිතාකාකරය ලෙස ඉතා විශාල වු ඇන්ටාක්ටික් මහද්වීපය පිහිටා ඇත. මෙය දකුණු පැසිෆික් සාගරයෙත්, අත්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයෙන් වට වී ඇත. මිලියන 14 Km2 ප්‍රමාණයක් වසා ගනිමින් ලොව පස්වන විශාලතම මහද්වීපය වේ. යුරෝපය මෙන් 1.3 ගුණයකින් ිශාලය. මුහුදු තරය 17,968 Km වේ. මෙහි හිමතට්ටු පිළිබද පහත දැක්වේ.


මුහුදු බඩ කලාපය[2]
TypeFrequency
අයිස් කුට්ටි/Ice shelf (floating ice front)44%
අයිස් තලාවන්/Ice walls (resting on ground)38%
ග්ලැෂියර්/Ice stream/outlet glacier (ice front or ice wall)13%
ගල්/Rock5%
එකතුව100%


ඇන්ටාටික් මහද්විපය කදුයායකින් වෙන්වේ. වෙල්ඩ් මුහුදේ බටහරි සිට රෙවස් මසුහුදේ නැගෙනහිර දක්වා "බටහර ඇන්ටාටිකාවත්" අනෙකුත් කොටස නැගෙනහිර ඇන්ටාටිකාව වේ.

98% ම මෙම මහද්වීපයේ අයිස් තට්ටු වලින් වැසි ඇත. අයිස් තට්ටුවක් 1.6 Km පමණක් ඝන වේ. තවද මෙහි ලොවෙන් 90% පමණ අයිස් ද, 70% පමණ පිරිසිදු වතුර ද ඇත. මෙහි ඇති අයිස් දියවුවහොත් මුහුද මට්ටම 60 m වැඩිවිය හැක. වර්ෂාව අඩුය.

බටහිර ඇන්ටායිකාවේ බහුතරයක් අයිස් තට්ටු ඇත. මෙය කැඩීයාමේ කර්ජනයක් ඇත. එය සිදුවුවොත් මුහුදු මට්ටස ඉහල ගොස් ව්‍යවසන තත්තවය උදා කල හැක.

ඉහත දැක්වෙන්න අරබස් (Mount Erebus) යමහලයි.

ඇන්ටාර්ටිකවේ උසම ස්ථානය වින්ස් මැසිෆ් (Winson Massit) නම් වේ. එය 482 m උසය. ‍ොස් දුපතෙහි ඇති අර්ධස් යමහල ක්‍රියාත්මක වු යමහලක් වේ. තවද ඩෙප්ෂන් දුපත නම් යමහලද ඉතා ප්‍රසිද්ධ වන්නේ 1970 දී වු යහමල් විදාරණය සමගය ඇන්ටාක්ටික් අර්ධවීපයේ මුහුදයට යමහලක් 2004 දී සොයාගන්නා ලදී. මෙම යමහල බොහෝ දිනනකින් ක්‍රියත්මක වන බවද සදහන් වේ.

මෙම මහද්වීපය තුල 70 ක් පමණ විලවල් ඇත. මේවා මීටර දහස් ගණනක් අයිස් තට්ටු යට ඇත. වොස්ටොක් විල මෙහි ඇති විශාලතම විල වේ. මෙම විල අයිත් තත්ත්වයේ අවුරැදු මිලියන 500 000 ඇති බව විශ්වාස වේ. මෙම විලෙහි ජලය ක්ෂුද්‍ර ජීවීන් ඇති බව කියවේ. විලෙහි ඝනවු කබොල්ල (Surface) යුරෝපා (Europa) නම් ර්‍බහස්පතිගේ චන්ද්‍රයාගේ සමානකම් පෙන්වයි. මෙය යුරෝපා චන්ද්යා මත ජීවි ලක්ෂණ ඇති බව කියවෙන තර්කයක් විය හැක.


  • මූලාශ්‍ර

මූලාශ්‍ර

  1. එක්සත් ජනපද මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය (2011). "ඇන්ටාක්ටිකා". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. එක්සත් ජනපද රජය. සම්ප්‍රවේශය 22 ඔක්තොම්බර් 2011. 
  2. Drewry, D. J., ed (1983). Antarctica: Glaciological and Geophysical Folio. Scott Polar Research Institute, University of Cambridge. ISBN 0-901021-04-0. 
Other Languages
Acèh: Antartika
Afrikaans: Antarktika
Alemannisch: Antarktika
አማርኛ: አንታርክቲካ
aragonés: Antarctida
Ænglisc: Antarctica
asturianu: Antártida
azərbaycanca: Antarktida
تۆرکجه: جنوبی قوطب
башҡортса: Антарктида
Boarisch: Antarktika
žemaitėška: Antarktėda
Bikol Central: Antartika
беларуская: Антарктыда
беларуская (тарашкевіца)‎: Антарктыда
български: Антарктида
भोजपुरी: अंटार्कटिका
Bislama: Antarktik
বিষ্ণুপ্রিয়া মণিপুরী: এন্টার্কটিকা
brezhoneg: Antarktika
bosanski: Antarktik
буряад: Антарктида
català: Antàrtida
Mìng-dĕ̤ng-ngṳ̄: Nàng-gĭk-ciŭ
нохчийн: Антарктида
Cebuano: Antarctica
ᏣᎳᎩ: ᏧᏁᏍᏓᎸ
corsu: Antartide
qırımtatarca: Antarktida
čeština: Antarktida
kaszëbsczi: Antarktida
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Антарктїка
Чӑвашла: Антарктида
Cymraeg: Yr Antarctig
dansk: Antarktis
Deutsch: Antarktika
Zazaki: Antarktika
dolnoserbski: Antarktika
Ελληνικά: Ανταρκτική
English: Antarctica
Esperanto: Antarkto
español: Antártida
eesti: Antarktis
euskara: Antartika
estremeñu: Antáltia
فارسی: جنوبگان
Võro: Antarktis
føroyskt: Antarktis
français: Antarctique
arpetan: Antartica
Nordfriisk: Antarktikaa
furlan: Antartic
Frysk: Antarktika
Gaeilge: Antartaice
贛語: 南極洲
Gàidhlig: Antargtaga
galego: Antártida
گیلکی: نسا تۊک
Avañe'ẽ: Antártida
गोंयची कोंकणी / Gõychi Konknni: अंटार्क्टिका
客家語/Hak-kâ-ngî: Nàm-khi̍t-chû
Hawaiʻi: ‘Ane‘ālika
Fiji Hindi: Antarctica
hrvatski: Antarktika
hornjoserbsce: Antarktika
Kreyòl ayisyen: Antatik (kontinan)
magyar: Antarktika
հայերեն: Անտարկտիդա
interlingua: Antarctica
Bahasa Indonesia: Antarktika
Interlingue: Antarctic
Ilokano: Antartika
ГӀалгӀай: Антарктида
italiano: Antartide
日本語: 南極大陸
Patois: Antaatika
la .lojban.: ziptu'a
Basa Jawa: Antartika
ქართული: ანტარქტიდა
Qaraqalpaqsha: Antarktika
Taqbaylit: Tantarktit
қазақша: Антарктида
ភាសាខ្មែរ: អង់តាកទិក
한국어: 남극
Перем Коми: Антарктида
къарачай-малкъар: Антарктида
Ripoarisch: Süüdpool
kurdî: Antarktîka
kernowek: Antarktika
Кыргызча: Антарктида
Latina: Antarctica
Ladino: Antartika
Lëtzebuergesch: Antarktis
Lingua Franca Nova: Antartica
Limburgs: Antarctica
Ligure: Antartego
lumbaart: Antartid
lietuvių: Antarktida
latviešu: Antarktīda
Malagasy: Antartika
олык марий: Антарктиде
македонски: Антарктик
монгол: Антарктид
Bahasa Melayu: Antartika
Mirandés: Antártica
မြန်မာဘာသာ: အန္တာတိက
Nāhuatl: Antartida
Napulitano: Antartide
Plattdüütsch: Antarktika
नेपाल भाषा: एन्टार्टिका
Nederlands: Antarctica
norsk nynorsk: Antarktis
norsk: Antarktika
Novial: Antarktika
Nouormand: Antarctique
Sesotho sa Leboa: Antarctica
occitan: Antartida
Livvinkarjala: Antarktidu
ਪੰਜਾਬੀ: ਅੰਟਾਰਕਟਿਕਾ
Papiamentu: Antartica
Picard: Intarctike
Norfuk / Pitkern: Antartica
polski: Antarktyda
Piemontèis: Antàrtide
پنجابی: انٹارکٹکا
Ποντιακά: Ανταρκτικήν
português: Antártida
Runa Simi: Antartika
română: Antarctida
tarandíne: Antartide
русский: Антарктида
русиньскый: Антарктіда
Kinyarwanda: Antarigitika
संस्कृतम्: अण्टार्क्टिका
саха тыла: Антарктика
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱟᱱᱴᱟᱨᱠᱚᱴᱤᱠᱟ
sardu: Antàrticu
sicilianu: Antàrtidi
davvisámegiella: Antárktis
srpskohrvatski / српскохрватски: Antarktik
Simple English: Antarctica
slovenčina: Antarktída
slovenščina: Antarktika
Gagana Samoa: Anetatika
chiShona: Antarctica
Soomaaliga: Antarktika
shqip: Antarktiku
српски / srpski: Антарктик
Seeltersk: Antarktikoa
Basa Sunda: Antartika
svenska: Antarktis
ślůnski: Antarktyda
tetun: Antártida
тоҷикӣ: Антарктида
Türkmençe: Antarktika
Tagalog: Antartiko
lea faka-Tonga: ʻAnetātika
Türkçe: Antarktika
Xitsonga: Antakthika
татарча/tatarça: Антарктида
ئۇيغۇرچە / Uyghurche: ئانتاركتىدا
українська: Антарктида
oʻzbekcha/ўзбекча: Antarktida
vèneto: Antartide
vepsän kel’: Antarktid
Tiếng Việt: Châu Nam Cực
West-Vlams: Antarctica
walon: Antartike
Winaray: Antartika
吴语: 南極洲
хальмг: Антарктик
მარგალური: ანტარქტიდა
ייִדיש: אנטארקטיקע
Yorùbá: Antárktìkà
Vahcuengh: Namzgigcouh
Zeêuws: Antartica
中文: 南极洲
文言: 南極洲
Bân-lâm-gú: Lâm-ke̍k Tāi-lio̍k
粵語: 南極洲
isiZulu: I-Antatika