ආරූඪ නාමය

ආරූඨ නාමයක් යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන කල්පිත නාමය කි.

ලේඛකයන්ගේ ලේඛක අන්වර්ත නම්, කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, සටන්කාමී කලහකරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක දත්ත සොරුන්ගේ හසුරුවනයන් හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි.

රණ නාමය

රණ නාමය (Noms de guerre නොම් ඩෙ ගෙය යන ප්‍රංශ පදයෙහි අර්ථය වන්නේ "යුද්ධයෙහි නම්" හෝ "යුද්ධ නම්") බහුල ලෙසින් වැහැරුනේ, ඔවුන්ගේ පැරැණි දිවිය සිහිගන්වමින් ප්‍රංශ විදේශ හමුදාවට බඳවා ගත් භටයන් වෙනුවෙනි.

  • ශ්‍රී ලංකාවේ රණ නාම

ශ්‍රී ලංකාවේ රණ නාම

ශ්‍රී ලංකාවේ ඊලම් යුද්ධයේ දී එල් ටී ටී ඊ සංවිධානය තම සාමාජිකයන් හට මෙවන් රණ නාම ලබා දී තිබුණි. උදා. ( ඇලෙක්ස්, කරුණා අම්මාන් , නෙදියවන් , කේ.පී., චාර්ල්ස් ඇන්තනි, වික්ටර්). ශ්‍රී ලංකාවේ දෙවතාවක් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ ද තම සාමාජිකයන්ට රණ නාම ලබා දී තිබුණි උදා (පොඩි අතුල, කිර්ති විජයබාහු, ලොකු අතුල).

Other Languages
Afrikaans: Skuilnaam
Alemannisch: Pseudonym
aragonés: Pseudonimo
العربية: اسم مستعار
български: Псевдоним
বাংলা: ছদ্মনাম
བོད་ཡིག: འགྱུར་མིང་།
bosanski: Pseudonim
català: Pseudònim
čeština: Pseudonym
Чӑвашла: Хушма ят
dansk: Pseudonym
Deutsch: Pseudonym
Ελληνικά: Ψευδώνυμο
emiliàn e rumagnòl: Scutmâj
English: Pseudonym
Esperanto: Pseŭdonimo
español: Alias
euskara: Izengoiti
suomi: Salanimi
français: Pseudonyme
Nordfriisk: Pseudonym
furlan: Pseudonim
Frysk: Skûlnamme
galego: Pseudónimo
עברית: שם עט
hrvatski: Pseudonim
Հայերեն: Գրական անուն
Bahasa Indonesia: Nama samaran
íslenska: Dulnefni
italiano: Pseudonimo
日本語: 偽名
ქართული: ფსევდონიმი
қазақша: Бүркеншік ат
한국어: 가명
Latina: Pseudonymum
Lëtzebuergesch: Pseudonym
lumbaart: Pseudonòm
lietuvių: Slapyvardis
latviešu: Pseidonīms
олык марий: Алмашлӱм
македонски: Псевдоним
Bahasa Melayu: Nama samaran
नेपाली: छद्मनाम
Nederlands: Pseudoniem
norsk nynorsk: Pseudonym
norsk: Pseudonym
occitan: Pseudonim
polski: Pseudonim
Piemontèis: Stranòm
português: Pseudónimo
română: Pseudonim
русский: Псевдоним
sicilianu: Pseudònimu
Scots: Pseudonym
srpskohrvatski / српскохрватски: Pseudonim
Simple English: Pseudonym
slovenčina: Pseudonym
shqip: Pseudonimi
српски / srpski: Pseudonim
svenska: Pseudonym
Tagalog: Alyas
татарча/tatarça: Тәхәллүс
українська: Псевдонім
vèneto: Pseudonimo
walon: Fås no
中文: 化名
粵語: 化名